කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කර හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිතය.
WHO අරමුදල් කපා හැරීම, ලෝකයම අස්ථිර මොහොතකට මුහුණදෙන අවස්ථාවේ භයානක පියවරක් බව කිව යුතුයි.
Read Moreඅද(15) දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreජනාධිපති ට්‍රම්ප් විසින් ’ගේම් චේන්ජර්’ ලෙස හංවඩු ගසනලද හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය පිළිබඳවය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදිත ඇමෙරිකානුවන් 25,757ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreවෛරසය පැතිර යාමේ මුල් අවධියේදී එක්සත් ජනපදය චීනයට සංචාරක සීමා පැනවූ අවස්ථාවේදී WHO විරුද්ධ වූ බව ට්‍රම්ප් කියයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 125,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇත.
Read More2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
Read Moreවිපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතුවලට රජය සෘජුවම බාධා කරන බවත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් හා පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමට උත්සහා දැරීම තුළ එය පැහැදිලි වන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවලු හා පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් මස 15 හා 16දෙදින පුරා ක්‍රියාත්මක වේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය.
Read Moreබද්දෙගම අම්පෙගම ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරියෙකුට අද (14 ) පස්වරුවේදී එල්ලවූ මන්නා පිහි පහරකින් බරපතළ තුවාල ලබා එම යුද හමුදා නිලධාරියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ අංක 04 මාවඩිචේන ගම්මානයේදි පියා විසින් තම දරු දෙන්නා ළිඳට දැමිම නිසා දරුවන් දෙදෙනා මිය ගොස් තිබේ.
Read Moreමෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී කිසිඳු ගිණිකෙළි අනතුරක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
Read Moreනොර්වුඩ් ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස රැසක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.
Read Moreපොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකයන් ප‍්‍රවාහනය කරන වෑන් රථයකින් අරක්කු තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි රියදුරු සහ එම වෑන් රථය හිගුරක්ගොඩ කාලිංඝ ඇල ප‍්‍රදේශයේදි අද ( 14 ) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
Read Moreඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ.
Read Moreඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා සැසදීමේදී එය 717ක වර්ධනයකි.
Read Moreකෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව ජාතික ජනබලවේගය පවසයි.
Read Moreවෙළඳ පොලේ සහල් මිල තවදුරටත් මිල පහත දැමිය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී රජයේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.
Read Moreකෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දිනයේ සිට ලොම්බා්දියා කලාපය හැර විවෘත කිරිමට අවසර ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ
Read Moreමේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
Read Moreමෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.
Read Moreනව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම ඊයේ 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
Read Moreජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් ඊයේ (13දා මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.
Read Moreකොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.
Read More