ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.
Read Moreමෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
Read Moreඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු වැඩපිළිවෙළකට මියගිය රණවරුවන්ගේ නාමයෙන් යළි කිසිදා ඉඩක් නොතබන බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේදී අගතියට ලක්කළ විශ්‍රාම ගිය මෙන්ම මෙන්ම සේවයේ නියුක්තව සිටි සියලුම රණවිරුවන්ට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.
Read Moreස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයකු සමත්වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.
Read Moreඅඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද (18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ , කාසල්රි , මවුස්සාකැලේ යන ජලාශ වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස (21) දා සිට ඊයේ (17) දිනය දක්වා දින 86 ක කාලයක් තුල කොවිඩ් 19 පරික්ෂණ 3,004,960 ක් සිදුකර සමස්ත ආසාදිතයන් 225,435 ක් තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ස්වයං නිරෝධායනයට යොමුකරන ලද සංචාරක මගපෙන්වන්නෙකු නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළේ යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක දඩයක් නියම කළාය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.
Read Moreඊයේ (17) පස්වරුව වනවිට විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
Read Moreකොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.
Read Moreකොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreලංකා ඉන්දියන් ඔයිල් සමාග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තිරණය කර තිබේ.
Read Moreතම රජය ඉඩ දෙන්නේ නම් තරග හයක සීමිත ඕවර තරග මාලාවක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය පවසයි.
Read Moreබද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17දා) රාත්‍රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.
Read Moreඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreපෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.
Read Moreකොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read More