saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9184 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 1000 ආසන්නයේ

calendar_today 2020 මැයි 19 - 00:11 remove_red_eye - 664  

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.

කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කුවේට්හි පොදු සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ.

Read More

රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම ඒ සඳහා ආදායම් ජනනය කිරිම කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරිම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සේවා ස්ථාන වලින් නිවාඩු ලැබ මේ වන විට මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ විදේශ රැකියා සඳහා නැවත පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ ලියාපදිංචි කටයුතු කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරෙයි.

Read More

රටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාව තුළ, තරුණ පරපුර රටේ සංවර්ධනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිල්ලට ගනිමින් තරුණ කටයුතු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.

Read More

දකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30 වන දින දක්වා දිර්ඝ කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමන් විසින් නිවේදනය කොට තිබේ.

Read More

මහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.

Read More

සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Read More

අවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිරප්පනය පොලීසිය හා කැකිරාව පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදි ඊයේ (17දා) අත්අඩංගුවට පත්වි තිබේ.

Read More

දැඩි කැපවීමකින් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිඳු බලවේගයකට රජය ඉඩ නොදෙන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

Read More

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් නොකරන්නේ නම් ඔවුන් සතුව පවතින සියලූ වී තොග රජයට පවරාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත්කර ලබා දිමේ වැඩපිලිවෙල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ළඟදිම ක‍්‍රියාවට නංවනු ඇතැයි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

පසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කුඩා වෙළඳ සැල් ආරක්ෂිත පියවර හා ක්‍රමවේදයන් සමග විවෘත කිරිමට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

Read More

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමීම අසාධාරණ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි

Read More

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.