ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.
අද දිනයේදී S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වී තිබේ’
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreමීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
Read Moreවයඹ පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.
Read Moreමහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම නැවතත් හෙට (22දා) දක්වා පස්වැනි දිනයටත් කල් දැමීය.
Read Moreමාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් තුවාල ලැබූ 9 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කාන්තාවන් වන බවත් එක් කාන්තාවකට බරපතල බවත් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියි.
Read Moreමැයි 21 - ඉන්දුනීසියාව,මැයි 23 - බංග්ලාදේශයේ අධිඅවධානම් ශ්‍රමිකයන්, මැයි 22දා - රුසියාවේ සිසුන්, මැයි 26දා - කටාර් ශ්‍රමිකයන්, මැයි 28දා - බෙලරූස් සිසු සිසුවියන්, ඉන් අනතුරුව ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයින්හි ශ්‍රමිකයන්
Read Moreමාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති.
Read More“නව ජීවන රටාවක් උදෙසා” යන තේමා පාඨය ඔස්සේ කොවිඩ් 19 වෛරසයෙන් වැලකීමේ සංඥා මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස්නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළෙද සැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී තීරණය කරන ලදි.
Read More[UPDATE] මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreජලාශයට පනින ලද තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලාශයට බැස බේරා ගැනීමෙන් අනතුරුව ලිඳුල රෝහලට ඇතුළත් කොට තිබේ.
Read Moreපරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreබෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (21දා) කටයුතු කරන ලදි
Read Moreප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරුන් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් මෙන්ම අනෙකුත් සියලුම සේවක මණ්ඩල විසින් තම වැටුපෙන් කොටසක් පියවර කිහිපයක් යටතේ ජනාධිපතිතුමන් විසින් ආරම්භ කළ කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහිනද් රාජක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් ආාචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.
Read Moreසමස්ත ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
Read Moreමෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreභික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.
Read Moreබ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ ආසාදිත අගය 20,000ක වාර්තාගත වැඩිවීමක් සමග සමස්ත ආසාදිතයන් 291,579ක් දක්වා ඉහළට පැමිණ තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමේදී වැඩි මිලට ඒවාගෙන මුදල් යටිමඩි ගසා ඇති බවට දූෂණ චෝදනා මත සෞඛ්‍ය ඇමති අත්අඩංගුවට පත්වෙයි.
Read Moreමාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.
Read More(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.
Read More