ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, ’’කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති’’ බවයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.
Read Moreපසුගිය මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.
Read Moreලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreහෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Read Moreඋපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Read Moreමේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
Read Moreපසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10384ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.
Read Moreපුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .
Read Moreගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
Read More[LONG READ] ( අප්‍රේල් මස 03 වැනි දිනට යෙදුණු ගුණදාස කපුගේ කලාකරුවාගේ 17 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි ) “පාලුව දෙවනත් කරලා නාඬන් උලලෝනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා” රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මනස් විලෙහි ජනිතව ගායනවේදී සංගීත විශාරද ගුණදාස කපුගේ ගැයූ 1971 පරාජිත යෞවන දේශපාලන ඛේදවාචකය සමහර ශෝකී නිමේෂයකදී තවමත් නිහඬ අවකාශය පසාරු කරයි. ඒ හඬ නිහඬ වී ඉකුත් අප්‍රේල් 03 වැනිදා වන විට වසර දාහතක් ගතවී තිබිණි. ඉනික්බිතිව අදීන මිනිසාගේ බොඳ වූ දෙනෙත, දෙ
Read Moreඅද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
Read Moreසමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreකල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.
Read Moreරටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද (08දා) පැවසීය.
Read Moreරජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreවිසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි.
Read Moreශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන , ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (8) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreයුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.
Read Moreඅද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
Read Moreකොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.
Read Moreතවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 1 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
Read More