පොළොන්නරුවේ ගුරු හිඟය සහ පාසල්වල අඩුපාඩු ජනපති අවධානයට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩුපාඩු පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කිරිම සිදු විය.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳ පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පස්වරුවේ පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

popular news
-
Denin Monday, 06 July 2020 08:35 AM
When I saw the headline I thought Rohan Ranasjnghe is there
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
