saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 9282 hours ago

LATEST

එක්සත් ජනපද ප්‍රාන්ත රැසක මුඛ ආවරණ අනිවාර්ය කරයි

calendar_today 2020 ජුලි 04 - 07:27 remove_red_eye - 430  

ඇමෙරිකාවෙන් දෛනික වැඩිම ආසාදිත පිරිස පසුගියදා වාර්තා වීමත්, ප්‍රාන්ත රැසක් ආසාදිතයන් ඉහළ යාමත් සමග, ට්‍රම්ප් මුඛ ආවරණ සම්බන්ධයෙන් කවරක් සඳහන් කළද ඇමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් හා නාගරික පරිපාලනයන් විසින් මුඛ ආවරණ අනිවාර්ය කරයි.

මේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිව්වා.මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැද වුයේ කුමන පදනමකින්ද කියලා.

Read More

ගෝලීයව නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය පිරිස 524,500 ඉක්මවා යද්දී, ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක්.

Read More

චීනය තොග ආහාර වෙළෙඳ පොළවල් පරීක්ෂා කිරීම වේගවත් කිරීම සහ වන සතුන් විකිණීම හා පරිභෝජනය කිරීම තහනම් කිරීමේ පියවරයන් සමග මෙම නිවේදනය සිදුකරයි.

Read More

ආසාදිතයන් වාර්තා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ හැකියාවක් වෙනිසියුලා රජයට නොමැති බැවින්, රට තුළ තත්ත්වය වඩා බරපතළ විය හැකි බවද සඳහන් වෙයි.

Read More

’’ජනතාව අවදි විය යුතුයි. දත්ත බොරු නොවෙයි. භූමියේ තත්වය බොරු නොවෙයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.

Read More

මා ඔයේ යකා බැඳි ඇල්ල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කිරීමට නොහැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (3දා) පැවසීය.

Read More

රට තුළ පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍ර‍හලෝකාගාර දර්ශන ජුලි 7 වැනි දින සිට සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2069ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණ පාන පොහොර සහ ජල හිඟය ආදි ගැටලු නිරාකරණයට රජය පියවර ගනිමින් සිටි. ගෙවීම් නොකිරීම නිසා පොහොර ආනයනය ප්‍රමාද වී තිබේ. අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොලැබීමෙන් ගොවි ජනතාව අසරණව සිටිති. ගැටලු විසඳා ගොවි ජනතාව රැක ගන්නා බව ජනාධිපතිතුමා කියා සිටී.

Read More

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් (ජූලි 05) පොළොන්නරුවට යන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ.

Read More

ඒ අනුව එම තරගාවලියේදී තරග පාවාදීමක් සිදුව ඇති බවට තහවුරු කිරිම සඳහා සාක්ෂියක් ඉදිරිපත්ව නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

කෙක්කෙන් කඩන්න ඕන නැ අතින් කඩන්න පුළුවන් කම තියෙද්දී යැයි හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

Read More

පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන හැමෝම පොහොට්ටුවෙ නෙවෙයි. මේ දවස්වල පොහොට්ටුවේ පාට ඇඳගෙන මහින්ද මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ පින්තූරය ගහගෙන ආපු පලියට රැවටෙන්න එපා යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”

Read More

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

Read More

ගෙවුණු වසර හතර හමාරක කාලය තුළ පැවති රජය ජනතාව වෙනුවෙන් කුමක් සිදු කළේ ද යන්න විමසූ ජනතාවට අද එහි සැබෑ අරුත වැටහීමට පටන්ගෙන ඇති බව හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

Read More

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වල දී 1700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1863ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2066ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන් සංඛ්‍යාව 11කි.

Read More

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකීය ශ්‍රී ලංකාවක් තුල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් යාපනයේ ජනතාවට සතුටුදායක කාලයක් උදාකර දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

Read More

මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාවකට සමාන පිළිමයක් මහවැව තොඩුවාව ධීවරයින් පිරිසකට හමුව තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඊයේ රාත්‍රී 11.30ට පමණ තමාට අද දිනයේදී නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් මහේල මෙහිදී සඳහන් කළේය.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය සමිති එකමුතුව කියයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදිම සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිශන් සභාව විසින් පොලිස් මුලස්ථානය වෙත දැනුම් දි ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.