තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.
වෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.
Read MoreCOVID - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමඩුක්කු ආශ්‍රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැටන් නගරයේ පදික වේදිකාවේ මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.
Read Moreකටාර් රජයේ සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගොස් මව්බිමට පැමිණිමට සිටි ලාංකිකයන් පිරිසක් කෝවිඩ් 19 ව්‍යාප්තවීමත් සමග මාස දෙකකට අධික කාලයක් නේවාසිකාගාරකය දැඩි දුෂ්කරතාවයක්ට හා අසරණ තත්වයට පත්ව ඇතැයි කටාර් බින් ඔමාර් ආයතන ලාංකික සේවක එකමුතුවේ කැඳවුම්කරු රාජු ප්‍රනාන්දු මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරණු ලබන නාවික සෙබලෙකු නිවාඩු ලබා පිටිගල පොරවගම පිහිටි නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටියදි කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු නාවික සෙබලා සමග සම්බන්ධතා පැවැත්වු පවුල් 06කට අයත් පුද්ගලයින් 40 ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිටිගල පොලීසිය පවසයි.
Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබා දෙන ලද පොරොන්දුවකට අනුව අද සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය පැවසීය .
Read Moreඑක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා රජයට අධි තාක්ෂණ වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති කට්ටල 5 ක් සහ අධි නිරවද්‍ය තාප කැමරා 6 ක් පරිත්‍යාග කිරීමට හුවාවේ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේය.
Read Moreකොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.
Read Moreකොවිඩ්-19 වෛරසය තවදුරටත් යුරෝපා කලාපයේ රාජ්‍යයන් රැසකට බලපෑම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට, නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කළ හැකිය.
Read Moreඇමෙරිකාවේ ලක්ෂ 12කට ආසන්න පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 3,580,000 සීමාව පසුකර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreතවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreමේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය යුරෝපය තුළ පැතිර යන විට ඇමෙරිකාව එයට ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රට තුළ ආසාදන හා මරණ වැඩිවීමට හේතු වූ බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
Read Moreඉරිදා අවසන් වන විට නවසීලන්තයේ මිය ගිය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර මේ වන විට රෝගීන් 1,276 ක් සුවය ලබා තිබේ.
Read MoreCOVID - 19 වසංගතය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේ දී අත්කරගත් ජයග්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
Read Moreවෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read Moreකොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම ඇරඹේ.
Read Moreකෝවිඩි-19 වසංගත තත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03 ට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර මෙවැනි වසංගත තත්වයක් තුළ ශ්‍රී ලංකාවේද දුම්වැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍ර පෙන්වාදෙයි
Read Moreසුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.
Read Moreගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයට ස්ථාන මාරු කර ඇති කෘෂිකර්ම සේවයේ සහකාර අධ්‍යක්ෂ තුමිය වෙනත් ආයතනයක් තුල ස්ථාන ගත කිරිමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් එම් ඩබ්ලිවු එම් ඩබ්ලිවු වීරකොන් ඇතුලු පාලන අධිකාරිය හට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නීල් බන්ඩාර හපුහින්න මහතා විසින් දැන්විමෙන් පසු කෘෂිකර්ම උපදේශක වරුන්ගේ සංගමය අද දින ඇරඹුනු දිප ව්‍යාප්ත වැඩවර්ජනය නවතා දැමිමට තිරණය කර තිබේ.
Read Moreකොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 194ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් තිදෙනක් වාර්තා වී තිබේ.
Read More