saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8619 hours ago

LATEST

සුව වූ රෝගීන් 215ක් දක්වා ඉහළට

calendar_today 2020 මැයි 06 - 13:37 remove_red_eye - 138  

කොවිඩ් 19 වැළදීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 2ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මත්ලෝලීන් සදහා අධිවේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ෆාමසිකරුවෙක් ගම්පහ පොලිස් දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (06) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් කිසිඳු කර්මාන්ත ශාලාවක් වසා දැමීමට හෝ සේවකයන් ඉවත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි.

Read More

මහනුවර තලාතුඔයෙන් හමුවූ කෝවිඩ් 19 අසාදිත පුද්ගලයා මහනුවර මධ්‍යම වෙළෙඳ පොලේ ගැවසීම නිසා ඊයේ (05දා) දින දක්වා වසා තැබූ මධ්‍යම පොදු වෙළෙද පොල අද දින (06දා) විවෘත කෙරිණි.

Read More

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් අද දින (06) රත්මලාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

Read More

ඉතාලියේ දෛනික කෝවිඩ් නව ආසාදිතයන් වාර්තා වීම මාස දෙකකට පසු අඩුම අගයක් ඊයේ (05) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්,ගැමුණු,ලංකා,සහ තක්සිලා යන කඳවුරු අතරින් මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හමුවි ඇත්තේ මහසෙන් කඳවුරින් බව වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

දකුණු කොරියාවේ පෞද්ගලික අංශයේ රැකියා සඳහා ශ‍්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ගිවිසුම් අත්සන් කර වීසා ද ලබා ගුවන් ටිකට්පත් ලැබී ඇති ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දකුණු කොරියාව බලා යමාට ඉඩ ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන විවෘත කළ යුත්තේ ඒ සඳහා කඩිනමින් නිකුත් කිරීමට නියමිත උපදේශන මාලාව අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ලන්ඩන් නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස නිරෝධායනය කටයුතු සඳහා සුපිරි හෝටල් තුනක් හා දියගම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

Read More

ජාඇල සුදුවැල්ල පදිංචිව සිට කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි රෝහලට ඇතුලත් කර සිටි පිරිස අතරින් තවත් රෝගින් දෙදනෙකු සුවවී අද (06) සිය නිවෙස් වෙත පැමිණ ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පනවා ඇති සීමා කිරීම් නිසා දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට www.register.sltda.gov.lk ලෙස වෙබ් අඩවියක් දියත් කළ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.

Read More

කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.

Read More

කොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.

Read More

එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

එරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.

Read More

ගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

වැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

අද දිනයේදී රෝගීන් 14ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 765ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකාවේ බෙලිවිල් නගරාධිපති මයිකල් මෙල්හැම් COVID-19 ප්‍රතිදේහ පිළිබඳ කළ පරීක්ෂණයකදී ධනාත්මක වී ඇති අතර ඒ අනුව චීනයේ මුලින්ම කොවිඩ් 19 වෛරසය වාර්තාවීමට මසකට පෙර එනම් නොවැම්බරයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණක් බවත් ඒඅ අනුව අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කර පෙන්වන ලෙද ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

දඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා අද ( 05) දින පස්වරුවේ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.