saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8991 hours ago

LATEST

දඹුල්ලේ පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කිරිමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට

calendar_today 2020 ජුනි 30 - 12:08 remove_red_eye - 683  

මුළු රටේම ආන්දෝලනයට පත්වූ දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේදි පුද්ගලයෙකු වූ ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තුන්දෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ ( 29 ) රාත්‍රීයේ දඹුල්ල පොලීසියට භාරදී තිබේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

Read More

ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ( 29) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ආණ්ඩුව බලයට පත්ව මාස 7ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහබැංකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශනයක් සිදු නොවන බවත් වහාම මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගන්නැයි හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පවසයි.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අස්කර කර ගෙන තිබේ.

Read More

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.

Read More

පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට උදව් කළේ නෑ කියලා සමාජයේ මතයක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක්. එදා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් අපි සමඟ අත්වැල් බැඳගත්තා. ඒ අතරෙදි කතාවක් තිබුණා අපිට බුරියානි ඡන්දේ අලියාට කියලා,නමුත් දැන් කියන්න තියෙන්නේ බුරියානිත් අපිට ඡන්දෙත් අපිට කියලයි .

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම සහායකයාටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා තිබේ. ඔවුන්ට ඇ.ඩො.මිලියන 1.13ක් ආපසු ගෙවන ලෙස අධිකරණය නියෝග කරයි.

Read More

[LONG READS] ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය.

Read More

කොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042ක් දක්වා වර්ධනය විය.

Read More

’’වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා’’ WHO අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

Read More

’’සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැනි වසංගතයකට මුහුණදී නැහැ’’ - ඉරාන ජනපති කියයි

Read More

[LONG READS] ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙන් ඈත්වන රටක් බවට පත්වෙමින් සිටින අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය අඩුවී ඇති බව නවතම වාර්තාවලින් අනාවරණය වී තිබේ. එබැවින් අප ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැළැක්වීම උදෙසා කටයුතු කරමින් සිටින මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.

Read More

’’බොහෝ රටවල් ගෝලීය වශයෙන් යම් ප්‍රගතියක් ලබා ඇතත්, වසංගතය සැබවින්ම වේගවත් වෙමින් පවතිනවා. අපි සියල්ලෝම දිගු කලක් තිස්සේ මේ වෙනුවෙන් සිටිය යුතුයි’’ WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

[LONG READS] කුඩා කල සිට දකින සිහින වෙනුවෙන් අප කැප වුණත් ඇතැම් අවස්ථාවලදී ඒ සිහින විසින්ම අපව ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප වුණු හීන හිතේ දරාගෙන ජීවත් වෙද්දී අහම්බෙන් හෝ ඒ හීනයට යන්න මගක් හමුවෙනවා නම් එය අනිවාර්යෙන්ම ඉතා විශාල භාග්‍යයක්.

Read More

ඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, තමන්ද මුඛ ආවරණයක් පැලඳ ඇමෙරිකානු ජනතාවට ආදර්ශයක් සපයන ලෙසය.

Read More

මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 10,275,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු කලාපය මෙන්ම, ඉන්දියාවේ තත්ත්වය අවදානම්.

Read More

සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ඉන්දියාව කියයි.

Read More

එක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධනු කුවේරයන්ට බදු සහන ලබාදුන්නා. රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩුකිරීම. මුදල් අච්චු ගසා බැංකු වලට සල්ලි දාන එකෙන් නෙමෙයි රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන්.

Read More

උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

Read More

පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පන්ති ගුරුවරුවන් කැමැත්ත පළ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව සැකපිට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාගයට ගන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන ජුලි 07 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (29) දැනුම් දුන්නේය.

Read More

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට යළි විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

අපි මෙහෙමයි රට කරන්නේ

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.