saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8890 hours ago

LATEST

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මැකෝට බලයක් නෑ

calendar_today 2020 ජුලි 22 - 17:01 remove_red_eye - 337  

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මැදිහත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී ඇත.

Read More

කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව විමර්ශනයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

Read More

අලුත උපන් බිළින්දෙකු ගෙවත්තේ වල දමා තිබියදි හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද (22) දින පස්වරුවේ ගොඩ ගැණින.

Read More

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම, මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම, මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම, විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

Read More

රාජගිරිය ප‍්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලබන ඔක්තෝම්බර් 21දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (22දා) සිතාසි නිකුත් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මිලග නායකත්වය රහස් ජන්දයකින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක පැවසිය.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මාදිවෙල බටහිර 1 අදියර යනුවෙන් හැඳින්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 249 කි.

Read More

කැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට.

Read More

නාවික හමුදා කඳවුර ආශිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සුව ඇමැතිනිය පවසයි.

Read More

අගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්රසදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්රකවාහණ පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්රරවාහණ සේවා කළමනාකරණ අමාත්ය් මහින්ද අමරවීර ප්රරකාශ කළේය.

Read More

දැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, ප්රවධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර අැත.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ පවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70ක තරම් ඉහළ ප්‍රතිශතයක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බරපතළ ඇප කොන්දේසි සහ අධික පොලී අනුපාත නිසා බැංකු වෙතින් ඈත් වී සිටින මෙරට දේශීය කර්මාන්තකරුවා බැංකු වෙත ගොස් ගනුදෙනු කළ අභිමානවත් පුද්ගලයකු බවට පත් කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විෂය භාර අමාත්ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Read More

බත්තරමුල්ල තලංගම පහළවෙළ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා ඉංජිනේරු බලකා සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලීසිය පවසයි.

Read More

කුරුණැගල රාජසභා මණ්ඩපය විනාශ කර දැමු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ලෙස බල කරමින් අද (22) සමගි ජන බල වේගයේ අපේක්ෂකයන් හා සංඝයා වහන්සේලා ඇතුලු පිරිසක් පිළිමතලාව නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබන ආසාදිතයින් දෙපිරිසක් අතර (21) දින රාත්‍රිෙය් ඇති වු ගැටුමකින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .

Read More

මේ වන විට දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් පමණ සිදු කර ඇති බවත් කොවිඩ් ආසාදිතයින් සොයා ඊයේ (21) දින තුළ PCR පරීක්ෂණ 1,100 ක් සිදු කර තිබෙන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

Read More

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා මහජන සාමය පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් වෙත පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කිලිනොච්චිය පාලවිය ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමග තිදෙනකු ඊයේ (21) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය.

Read More

යාපනයේදී මිරුසවිල් ප්‍රදේශයේදී නගරාන්තර සීග්‍රගාමී දුම්රියක ඊයේ (21) රාත්‍රී ගව රංචුවක් ගැටීමෙන් ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍යය රවි කරුණානායක පැවසිය.

Read More

මුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.

Read More

කන්දකාඩු පුනරුප්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනෙකුට හා රඳවියකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු දික්වැල්ල ලක්කල, සෞඛ්‍ය බල ප‍්‍රදේශයේදී නිරෝධායනට ලක්කළ අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත.

Read More

සිය ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.