saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8892 hours ago

LATEST

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තව ආසාදිත 484ක් හා මරණ 2ක්

calendar_today 2020 ජුලි 22 - 11:10 remove_red_eye - 334  

වික්ටෝරියා ප්‍රාන්තයේ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.

දැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

පක්ෂ භේදය අමතක කර මේ අවස්ථාවේ රට ජාතිය ගොඩනැගීමට ඔබේ ඡන්දය අපතේ නොහැර භාවිතා කරන්නැයි ඊයේ (21දා) පස්වරුවේ මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පැවැති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Read More

මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

Read More

අද දිනය තුළදී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 257ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමට නියමිතය.

Read More

’’අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා. ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා.’’ ට්‍රම්ප් කියයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 561ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති අතර, සියලුම රාජ්‍ය නායකයන් මුඛ ආවරණ පැලඳ, හැකි තරම් සමාජ දුරස්ථ පියවර අනුගමනය කරමින් කටයුතු කර තිබේ.

Read More

දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වෙලා.

Read More

කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (22) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

’’හෙට උදේ හෝ හවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි.’’ වෛරසය ආසාදිත වූ පසුව සිව්වැනි වරටත් සිය ආධාරකරුවන් අසලට පැමිණි බ්‍රසීල ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 615,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට අප්‍රිකානු කලාපයද කොවිඩ්-19 වෛරසයේ වඩත් අවදානම් කලාපයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි.

Read More

පුද්ගලයකුට පහර දී රුපියල් 92000 ක මුදල් කොල්ල කෑම සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරයෙක් මාරවිල පොලීසිය අද (21දා) සවස අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

නීති විරෝධී ආකාරයට සතුන් දඩයම්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read More

අද දිනයේ රාත්‍රී 10.00 දක්වා කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැත. කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන කිසිම දෙපාර්තමේන්තුවක් අද දිනයේ නව කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.

Read More

ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

Read More

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීමේ වැරදි නවයක් මත ඡන්දය හා මනාපය ප්‍රතික්ෂේප විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

තැපැල් ඡන්ද සහතික කිරිම් කාර්යාලවලදි ඊයේ (20) සහ අද (21) ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද සලකුණු කිරිමට මේ මස 24 දින පෙ.ව 8.30සිට ප.ව 4.00 දක්වාද 25 දින පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වාද කාලයක් ඡන්ද සලකුණු කිරිමට ලබා දි තිබේ.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) යුද්ධ හමුදා හා ගුවන් හමුදා මූලස්ථානයන්හීදී, වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවිය.

Read More

වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත්, ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පරිසර අමාත්‍යවරයාට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

Read More

හදිසියේ ඇද හැලුන මහා වර්ෂාවෙන් පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ යල කන්නයේ අස්වැන්න සේදි ගිය බව පවසයි.

Read More

මහනුවර මූලස්ථාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත් කොට තිබූ රුපියල් මිලියන ගණනක රත්තරන් මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ හා ස්ථානගත වීමක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ වංචා විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව තතුදත් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ .

Read More

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයන්ට අදාලව ප්‍රකාශයක් සටහන් කිරිම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට මිට පෙර අවස්ථා දෙකකදි දැනුම් දිම් සිදුකර තිබුණි.

Read More

බැංකුවලින් ණය ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත්වෙන වත්මන් ක්‍රමවේදය වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) තීරණය කළේය

Read More

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

Read More

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ කාන්තාවන්ට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් නව රැකියා උද්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

යුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට එල්.ටී.ටී.ඊ. නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.