saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8886 hours ago

LATEST

ජාතික උප්පැන්න සහතිකයේ වෙනස්කම් කිහිපයක්

calendar_today 2020 ජුලි 23 - 13:54 remove_red_eye - 1614  

2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිත පවුල ජීවත්වන නිවස අසළ පුද්ගලයෙකුට ඊයේ (22දා) කොවිඩ් ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වී තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයට පවතින නියං තත්ත්වය හේතුවෙන් පවුල් 17,185 කට අයත් පුද්ගලයින් 57,771 දෙනෙකු මේ දිනවල පීඩාවට පත්ව ඇති බවට යාපනය ආපදා කලමණාකරණ ඒකකය පවසයි.

Read More

තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් කරන වැටලීම් වලට අදාළව 2020/06/16 දා සිට 2020/07/23 දා දක්වා අත්ඩංගුවට ගත් දේපළ හා සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

Read More

අගෝස්තු 05 වෙනිදාට ඇත්තේ මහින්ද අගමැති කරවීමේ අවසන් සටන බවත්, මහින්ද රාජපක්ෂ මහතා හැර නොගිය වරදාන වරප්‍රසාද වලට ඡන්දය පාවා නොදෙන අය පමණක් මෙවර පාර්ලිමේන්තුවට එවන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ නිරෝධායනය නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු අවවාද කොට මුදා හැර තිබේ.

Read More

සාමකාමී මැතිවරණයක් උදෙසා කැෆේ සංවිධානය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි.

Read More

දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා විශ්වවිද්‍යාල පාලක සභාවේ අනුමැතිය ලැබී ඇති මොරටුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම හෝමාගම මූලික රෝහල හා කලුතර මහ රෝහල ශික්ෂණ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ජාතික සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා අද (23) දින උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හගුරන්කෙත පොලීසිය පැවසිය.

Read More

දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂක වරයෙකුගේ, එක වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංතියක් පැවැත්වූ ,ගුරුවරිය ඇතුළු හැට පස් දෙනකුගේ සිදුකළ ,පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව, කිසිවකුට හෝ ,කොවිඩ් 19 ,වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ( 23)දා පැවසීය

Read More

කොළඹ හැව්ලොක් ටවුන්හි පිහිටා ඇති ලුම්බිනි රඟහල නවීකරණය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සාමකාමී මැතිවරණයක් උදෙසා කැෆේ සංවිධානය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ මස 24 වන දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙමවැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එහි ආරම්භක අදියර මේ මස 24 වන දින දකුණු පළාතෙන් සහ උතුරු පළාතෙන් ආරම්භ වන බවත් ඉන් අනතුරුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත මෙම වැඩසටහන ගෙනයාමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10සිට හෙට මධ්‍යහ්න 12 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවේ.

Read More

අපි ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන්.හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමන්ට විතරක් මේක කරන්න පුලුවන්කමක් නෑ යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසීය.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් මුහුදු මගින් කල්පිටියට රැගෙන විත්,කප්පල් අඩිය වෙරළට ගොඩබාන ලද, රුපියල් ලක්ෂ අසූවක් වටිනා,බීඩී කොළ කිලෝ ග්‍රෑම් 1,150ක්, කල්පිටිය කප්පලඩිය වෙරළ තීරයට ගොඩ බාමීන් තිබියදී, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කරන ලද, වීශේෂ මෙහෙයුමකින් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පිලියන්දල ,කැස්බෑව , ගුරු ගම්මාන පාරේ පිහිටි හෝටල් හිමිකරුවකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ,බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ,(22) දා සැකපිට ,අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේදී (22) රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා ,ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට අලෙවිසැල් හයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව ,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

පසුගිය දිනයන්ට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් ආසාදීතයන්ගේ වැඩිවීමක් ඊයේ (22) දිනයේදි වාර්තා වු බවත් එය 282 ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පිං පෙට්ටිය සොරකම් කළ සැකකරු එම වෙලද සලේ අයකැමිවරියට හඳුන්කුරු පෙට්ටියක්ද අලෙවි කොට යන අයුරුද එම වෙළඳසැලේ සී .සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ මනාව සටහන්ව පවතින බවද පොලීසිය කියයි.

Read More

මේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිෂාඩ් බදූර්දීන් මහතා එම ජන හමුවට සහභාගි නොවී ආපසු හැරී ගොස් ඇත.

Read More

මහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.

Read More

මෙම වැටලිම සිදුවන අවස්ථාවේදි සුරාබදු කොස්තාපල්වරයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් බවට හඳුනාගෙන ඇති පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරික්ෂකවරයා සුඛෝපභෝගි මෝටර් රථයෙන් පළා ගොස් ඇති බව කියයි.

Read More

කොවිඩ් 19 වාර්තා වූ රෝගීන් 22ක් ඊයේ දින වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.