පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින කොළඹ කොටුවේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.
Read Moreවෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.
Read Moreකුඩා ව්‍යාපාර නගා සිටුවිම සදහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බවත් ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read Moreඅද (09) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreබෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 20 වෙනි දින පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබදව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.
Read Moreඅද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (08) සහ අද (09 ) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 09) දින දඹුල්ලේදී පැවසීය.
Read Moreකෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වෙත පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදුවිය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.
Read Moreරුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටි කෝටිපති මාළු ව්‍යාපාරිකයෙකු කාන්තාවක් හා ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreකොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේ දි අද ( 09) උදෑසන 8.30 ට පමණ ගිලන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ කාන්තාව බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .
Read Moreලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.
Read More2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreසකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ.
Read Moreඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.
Read Moreප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.
Read Moreනිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
Read More