මෙවරද සුපුරුදු පරිදි මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන බව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සදහන් කරයි.
බන්ධනාගාර තුළ පැවති දුෂණ අක්‍රමිකතාවන් ඉවත් කිරිමට රජයේ දැඩි පියවරයන් ගෙන තිබෙන බවත් බන්ධනාගාරය තුළ දුෂණ අක්‍රමිකතාවන් සිදු කිරිමට අනුබල දුන් නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව මේවන විටත් නීතිය ක්‍රියාත්මක කොට ඇති බව ආරක්ෂක ලෙක්ම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 1926 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදේශපාලන ගුවන් ප්‍රචාර සඳහා රූපවාහිනී හා ගුවන් විදුල පහසුකම් ලබාදීමට අදාළව කුසපත් ඇඳීම එළැඹෙන 20 දා පෙරවරු 10.00ට බස්නාහිර පළෘත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි.
Read Moreහෙරොයින් ග්‍රෑම් 09 මිල ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගත් රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
Read Moreමීනී මැරුම’ ලොකුම වරද වශයෙන් නීතී පොතේ සඳහන්ව තිබුණත් මිනීමැරුම් සිද්ධියකදී එක් පුද්ගලයකු හෝ දෙදෙනෙකු මරණයට පත් වුවත් හෙරොයින් ජාවාරම හේතුවෙන් පවුල් පිටින් විනාශයට පත්වන හෙයින් කුඩු ජාවාරම්කරුවකුට උපරිම දඩුවම් නියම කළ යුතු බව කුඩු ජාවාරම්කිරීමේ චෝදනාවට වරදකරු වු ‘කුඩු තිලාන්’ නමැත්තාට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (18) පැවසීය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
Read Moreවිවිධ රටවලින් තැපැල් භාණ්ඩ ලෙස ශ්‍රී ලංකාවට ලැබුණ විදේශීය පාර්සල් 42000කින් බහුතරයක ලිපින මැකී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල් හැරීම , කැළෑව එළි පෙහෙළි කිරීම හා පරිසර පද්ධතියට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකු හට එක් අයෙකුට රුපියල් අසුදහස බැගින් රුපියල් තුන්ලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (18) නියෝග කළේය.
Read Moreඋතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවර ගෙන ඇත.
Read MoreCOVID-19 ආසාදනවල නව පොකුරු බිහිවීමෙන් පසු පුද්ගල සංචරණ පාලනය කිරීම සඳහා පියවර රැසක් බීජීං නුවර ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreවර්තමාන ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට පමණක් නොව ලෝකයේ සියලු රටවල් වලට විශාල බලපෑමක් එල්ල කළ බවත් ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කරමින් බිඳ වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීමට කටයුතු කරන මේ අවස්ථාවේ ඉන්දියාව ඊට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසිය.
Read Moreතරුණ පිරිස් කිව්වා ඒගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොටට එන්න එපා කියලා. ඒ කිව්වා වගේම ඒ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින් මේ පාර තරග කරනවා.
Read Moreකොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කොට බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය ආරම්භ කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහ බැංකු නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මෙන්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූයේ ඔහුට වෙනත් රාජකාරියක් තිබුණ නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 /02/16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා 2020/06/30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත.
Read Moreකොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (17) දින සිට පත් කර ඇත.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහජන බැංකු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ.
Read Moreසෙනසුරාදා දිනයේදී වැඩ කිරිම වෙනුවෙන් හිමිවන මුදලින් 20%ක් හා සියලුම අතිකාල වලින් 20%ක් කපා හැරීමේ එකඟතාව අනුව සෙනසුරාදා දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
Read More88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිලුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.3ක ආධාරයක් ලබාදීමට ජපානය එකඟ වී තිබේ.
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශිය රටවලට තේ අපනයනය කිරීමේදී කිලේවක් සඳහා අයකළ රුපියල් 3.50ක බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreමෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රමිකයන් 50,000ක් ඉක්මවා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.
Read More