තමිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝනා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.
නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
Read Moreමම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ. මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 748ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ කොටුව හා මාලඹේ දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන නොයන බව රජය විසින් ඒ සඳහා අරමුදල් ලබාදෙන JICA ආයතනය වෙත දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් මහජනතාව වෙතින් සහ විවිධ ආයතනවලින් අය විය යුතු මුදල් මෙතෙක් මණ්ඩලයට ලැබී නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (17) දැනුම් දි තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreපොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
Read Moreමැතිවරණයට දින නියම කළදා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාලුවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවිදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ දෙවැනි එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.
Read Moreසිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.
Read Moreපොලිස් භාරයේ සිටින සැකකරුවන් හිංසනයට පත් වීම වැළැක්වීමට ප්‍රායෝගික විසඳුම් ගැන රජයේ අවධානය ඕනෑ - ශ්‍රේෂ්ඨාධිකරණය
Read Moreනියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.
Read Moreදැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreරෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද (18දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More[LONG READS] මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.
Read Moreමෘදු රෝග ලක්ෂණ පෙන්වන තමන් දුරස්ථව රාජකාරී කරන බවත්, බිරිඳට රෝග ලක්ෂණ නොපෙන්වන බවත් හොන්ඩුරාස් රාජ්‍ය නායකයා කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත කොවඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,160,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅවසානයේදී නවසීලන්තයත් සිය නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එරට අගමැතිනියගේ අණින් හමුදාව පත් කිරීමට තීරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිත අගය 8,328,000 ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ හදිසි භාවිතය සඳහා වූ අවසරය පසුගිය සඳුදා අවලංගු කරනු ලැබීය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ හත්වැනි ස්ථානය දක්වා පේරු රාජ්‍යය ඉදිරියට පැමිණෙයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණෙන අය ඒ සඳහා දිනයක් වෙන්කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.
Read Moreඅද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 9කි.
Read Moreමහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read Moreමාළිගාවත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා පිහි ප්‍රහාරයකට ලක්ව තිබේ.
Read More