අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.
රටේ සම්පත් සියල්ල විකුණා දැමීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුවත් රටේ ජනතාවට, හෙට ඉපදෙන්න ඉන්න දරුවාට, පමණක් නොව අනාගතයේ ඉපදෙන දරුවන්ටද අයිති ජාතික සම්පත් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.
Read Moreෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යයි.
Read Moreඋතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බව යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreබ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායක මුකේෂ් අම්බානිගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 23 සීමාවද පසුකර ගිහින්.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ හා මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් ඇමෙරිකානු කලාපයේ සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙම තත්ත්වය පවතී.
Read Moreවිදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More2011 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreකර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreදින දෙකකට පසු නැවතවරක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව පක්ෂයේ විනයද කැඩූ අය සිරිකොතට ඇතුළු වුවහොත් අයුතු ඇතුළුවීම යන කාරණය යටතේ නීතිමය පියවර ගැනීමට හැකියාව තිබෙන බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මූලික කරගනිමින් රට පුරා කුඩා රැස්වීම් පහළොස්දහසක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreදේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට තමන් නියෝජනය කරන නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහභාගි කරවිය නොහැකි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමට අද (22) ලිඛිතව දැනුම් දී ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන කොළඹ අගරදගුරු වසමේ සහයක රදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පුජක සංසදය නිවේදනයක් නිකුත් කොට තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
Read Moreපොළොන්නරුව දස අවුරුදු සැලැස්මක් දැනටමත් නිර්මාණය කර අවසන් බවත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නැවැත්වීමට බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreගමේ ජනතාවගේ නිෂ්පාදනයන් අපනයනය කිරීම තුළින් ගමේ ජනතාවට අතමිට සරු අනාගතයක් සැකසීම උදෙසා රජය දැනටමත් නව වැඩපිළිවෙලක් ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමැතිවරණයේදී අපේක්ෂකයන්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිදු ස්ථානයක පෝස්ටර්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
Read Moreකොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.
Read Moreඅපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකරන මෙහෙයුමවලට අදාළව අද උදෑසන අවසන් වූ පැය 24 තුළ අපරාධ කල්ලි සාමාජිකයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreවනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.
Read Moreපසුගිය වසරේ අප්‍රේල් 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
Read Moreඅපරාධකල්ලි කිහිපයක් ක්‍රියාත්මක ප්‍රදේශයක් වන රත්මලානේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීටම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවත් පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreඅද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කරුණා අම්මාන් නීතියට ගරු කරමින් ප්‍රකාශය සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ඇති බවයි.
Read Moreකිලිනොච්චිය පලෙයි වෙම්බඩිකේලි ප්‍රදේශයේ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් රැගෙන යමින් සිටියදී අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පවසයි.
Read More