ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කරයි.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියකට මඩු පෙරියකාඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැන අද (22) උදෑසන සියදිවි හානිකරගෙන ඇති බවට මඩු පොලීසිය පවසයි.
Read Moreහංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදි තියුණු අයුධ හා ව්‍යාජ පිස්තෝල ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ පතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreවිනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් බලය වෙනුවෙන් සිංහල හා දමිළ ජනතාව රවටමින් තිබෙන බවත් මැතිවරණ කාලයේදී ජාතිවාදය අවුස්සන බවත් ජතික ජනබලවේගයේ මහනුවර කණ්ඩායම් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
Read Moreඅගෝස්තු පස්වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී රත්නපුර පරිපාලන දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 1533ක් විවිධ අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව රත්නපුර දිස්ත‍්‍රික් තේරිම්භාර නිලධාරීනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
Read Moreඅවුරුදු 9ක් තුල පරික්ෂණ පවත්වන්නේ නැතුව මාධ්‍ය මගින් ක්‍රිඩකයින්ට චෝදනා කිරිම හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
Read Moreමේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read Moreයාපනය ස්ටැන්ලි මාර්ගයේ අත්තියඩි මංසන්ධියේදී නීතිවිරෝධී අයුරින් කසල බැහැර කල අයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකුට පහරදීමෙන් තුවාල ලබා ඊයේ (21) දින රෝහල්ගත කොට ඇත.
Read Moreකෝව්ඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මස 17 වන දින සිට තාවකාලිකව අත්හිටුවනු ලැබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද (22) සිට යළි සිය රාජකාරි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඅගරදගුරු තනිකර දේශපානය කිරීම ගැන මට හිරිකිතයක් තිබෙනවා. එයා කිව්වා ඇමතිපුතා බේරුණා අපේ ජනතාව මැරුණා කියලා. මම දවසක් එයාට කෝල් කළා. ඒ තමයි සියයට 5 ගේම ඇතුළේ හිටපු මිනිස්සු. අද මොකද වුණේ ස්වාභාව ධර්මය කම්පා වෙලා තියෙන්නේ.
Read Moreමන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තල්ලඩි ප්‍රදේශයේ පිහිටා තිබූ ගණපති හින්දු කෝවිලකට ඊයේ (21) සවස කිසියම් පිරිසක් විසින් හානි කොට පළා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ සිටියදී තමන් කළ අපරාධ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුට නියෝග කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි
Read Moreබස් ප්‍රමුඛතා මංතීරු නීතිය උදෑසන 6.00 සිට 9.00 දක්වාත් සවස 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක කෙරේ.
Read Moreවිනයාගමූර්ති මුරලිදරන් (කරුණා) විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය ඇප ලබාදිය නොහැකි ප්‍රකාශයක් වන බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (22දා) පෙරවරු 10.00 ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ’ජාතික විද්වත් සංඝ සභාව’ කටයුතු යොදා තිබේ.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 2,280,000ක සීමාවටත්, මරණ සංඛ්‍යාව 120,000ක සීමාවටත් පැමිණ තිබේ.
Read Moreආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 467,600 ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය තත්ත්වය තවමත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසයි.
Read Moreතමනම් නියෝගය කඩ කරමින් උද්ඝෝෂණයේ යෙදුණු 200ක් පමණ පිටව යාම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
Read Moreසතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.
Read Moreකොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය
Read More