saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8968 hours ago

LATEST

පරිසරය පිරිසුදු කරන්න දිනකට කිලෝමීටර් 14ක් පයින් යන ලක්ෂ්මන්

calendar_today 2020 අගෝ 26 - 11:08 remove_red_eye - 1837  

වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වය

බස්රථයකදී හමු වූ තරුණයෙකු (අවු. 22) සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින්, අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් ඊයේ (25) ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි සති දෙක තුළ මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

Read More

අනිද්දා (28දා) සිට අංක 4021 හා 4022 දරණ දුම්ියන් සෙනසුරාදා හා ඉරිද දිනවලදීද අංක 1001 දුම්රයි සිකුරාදා හා සෙනසුරාදා දිනවලස අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉරිදාද ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

මෙහිදී පොල් පර්යේෂණ ආයතනය විසින් දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍ර භේදයක් හඳුන්වාදීම, පොල් පර්යේෂණ ආයතනය විසින් නිපද වූ රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරීය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳන්වාදීම ආදී වැඩසටහන්ද සංවිධානය කර තිබේ.

Read More

(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

ගෙවීගිය දිනයේ රට තුළ නව කොරෝනා ආසාදිතයන් 320ක් වාර්තා වෙමින්, පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 20%කට ආසන්න පිරිසක් නාඳුනන මූලාශ්‍ර ඇසුරෙන් ආසාදිතයන් වෙමින් පවතී.

Read More

ප්‍රාන්තයේ අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් සති හයක අගුලු දැමීම සහ ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ ගමන් කරන අතරතුර මේ ආකාරයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි.

Read More

කටාර් , එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 04 කින් අද (26දා) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

හෙරොයින් ග්‍රෑම් 75ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ආර්ජන්ටිනාව ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 8,771ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 359,638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මේ වනවිට අදාළ උසස් විද්‍යාල හා විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා ඒවායෙහි කාර්ය මණ්ඩලය අතර කොවිඩ්-19 ආසාදිතයන් 3,300කට වඩා වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’මෙය හොඳ සලකුණක් නොවෙයි. වෛරසය දුරු කිරීම ප්‍රාර්ථනා කරමින් කළ දෙයක් නොවෙයි’’ පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

Read More

මාලදිවයිනේ සෞඛ්‍ය බලධාරීන් මේ සතියේ අනතුරු ඇඟවූයේ ජනාකීර්ණ අගනුවර වන මැලේ හි වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා විය හැකි බවයි.

Read More

39 හැවිරිදි සෙනෙට් සභිකයෙකු වූ ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සිය නිවසේදී හුදෙකලා වෙමින් සිටින බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත් යුද්ධයකට මේ වනවිට ලෝකයම මුහුණදී සිටින බව විදෙස් වාර්තා පවසයි.

Read More

උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට නියම කෙරිණ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරු ද වගාවට යොදා ගැනේ.

Read More

රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

Read More

රත්ගම නිවසක තිබියදී ටී 56 ගිනි අවි දෙකක්,එම පතොරම් 82ක්, පිස්තෝල 2ක්, මිලි මීටර් 9 පතොරම් 39ක් හා හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක් මෙසේ අත්ඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 53ක් වන තෙල්වත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙන අතර මොහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සමීපතමයෙකු විසින් ඩුබායි සිට මෙහෙයවන බවට තොරතුරු වාර්තා වූ තිබේ.

Read More

කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Read More

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි.

Read More

විදේශ ගමන් බලපත්‍ර ,ජාතික හැදුනුම්පත් ,රියදුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්‍රමුඛ කටයුතු සියල්ල ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

වැල්ලවත්ත අලුවලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 81 ක කාන්තාවක් ලිදකට වැටී මියගොස් සිටියදී හමුවී ඇතැයි වැල්ලවත්ත පොලීසිය කියයි .

Read More

රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ රන්භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි 2 පමණ වටිනා රන් භාණ්ඩ සොරා සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2971 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මාළු පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් කිලෝ මීටර් 9.5 බණ්ඩාරගම බද්දේ ගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් ලොරි රියදුරු මියගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන පොඩිලැසි නැමැති සැකකරුගේ මව හෙට (26) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25) පාර්ලිමේන්තුවේදි සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.