ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භ වු දිනයේ සිට දෛනිකව සිදුකල ඉහළම PCR පරික්ෂණ ප්‍රමාණය වු 93,525 ක් ඊයේ (26) සිදුකර කොවිඩ් ආසාදිතයන් 1367 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවඩාත් සරළ, කාර්යක්ෂම හා විනිවිද බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පනත් 4ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නෙලුව - ලංකාගම මාර්ගයේ සිංහරාජය ලෝක උරුම රක්ෂිතයේ සිදුකළ බව පැවැසෙන සංවර්ධන කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බටහිර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකිකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27දා) පර්ත් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreමාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාම ලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.
Read Moreමැදපෙරදිග හා ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීම නැවත වරක් දින නියමයකින් තොරව තාවකාලිකව නවතා දැමීමට තීරණයක් ගෙන තිබේ දැයි අද කළ විමසිමකදී කොළඹගේ මහතා ප්‍රකාශ කළේ, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
Read Moreරට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිදුකළ මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.
Read Moreහොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .
Read Moreරජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreකරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව සිදුකිරීමට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ’අද’ට පැවසීය පෙරේදා (25දා) පැවැති කෘත්‍යා
Read More2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරයි
Read Moreබ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ යළිත් මෙසේ කරළියට පැමිණෙන විට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 180,000ක සීමාවට පැමිණ, සමස්ත ආසාදිත අගය මිලියන 5.8ක අගය ඉක්මවා තිබේ.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් ඉක්මවා ගොස් තිබේ.
Read Moreවිශේෂඥයන්ගේ උපදෙස් පරිදි වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී මෙම සමුළුව ආරක්ෂිතව සිදුකළ නොහැකි බව ලෝක ආර්ථික සංසදය අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජනපදයේ හදිසි තීරණය සෞඛ්‍ය විශේෂඥයන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreකෙසේ වෙතත් ගෙවීගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 23ක් වාර්තා වී තිබේ.
Read Moreමේ වනවිට රට තුළ, ප්‍රධාන වශයෙන් සෝල් නගරය කේන්ද්‍ර කරගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද ආරම්භ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය - පිළිබඳ සම්පූර්ණ කතාව කිසිවෙකු තවම නොදන්නා බව එක්සත් ජනපද ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුසි කියයි.
Read Moreසැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.
Read Moreශ්‍රී ලංකා නිෂ්පාදන චීනයට අපනයනය කිරීම, ඊ-වාණිජ්‍යය, මාර්ගගත ගෙවීම්, ආයෝජන සහ ද්විපාර්ශ්වික වෙළඳ පහසුකම් සැපයීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර පුළුල් සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreපසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ” යැයි පවසා නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ විමසා සිටියාය.
Read Moreදැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් ක්‍රීඩා වහාම ආරම්භ කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණ තිබේ.
Read Moreමහියංගණය පොලිසිය අද (26) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමකදී හෙරායින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 720 ක් ලගතබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ 53 හැවිරිදි බිරිද හා 28 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreපසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය ජලාශයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනිමට යාමේදි ජිවිතාරක්ෂක රාජකාරියේ යෙදි සිටි නිලධාරින් පිරිසක් විසින් ඇයව බේරා ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් ඊයේ (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.
Read Moreටී 56 ගිනිඅවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන “සිඟිති කළුවා” යන නමින් ප්‍රසිද්ධ අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
Read More