saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8971 hours ago

LATEST

ලක්ෂ තිස් පහක් වටිනා කහ තොගය අත් අඩංගුවට

calendar_today 2020 අගෝ 25 - 18:17 remove_red_eye - 263  

ඉන්දියාවේ සිට මෙරටට නීතී විරෝධී ලෙසින්,මුහුදු මගින් රැගෙන ආ බවට සැක කහ කිලෝ 1004ක් ප්රවාහනය කරමින් තිබිය දී ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ලොරි රථය ද සමගින්,කල්පිටිය ඒත්තාල ජුබිලි මාවතේ දී අද (25 )දින,කල්පිටිය විජය නාවුක හමුදාව විසින්,අත් අඩංගුවට ගෙන ඇති අතර,පසුව කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත.මෙම කහ තොගයේ වටින

දිවයින පුරා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ.

Read More

ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා 8/25 දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය .

Read More

උතුරු පළාතේ කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් වල ප්රෙයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම හරහා කෘෂිකාර්මාන්ත අංශයේ හා ජල සම්පත් අංශයේ සමාන්තර ආකාරයෙන් වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්රායෝජනවත් ආකාරයට යොදා ගන්නා බව අමාත්යය දේවානන්දා 2020.08.23 වන දින යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

Read More

තංගල්ල නගරයේ ප්‍රදර්ශනය කළැයි කියන කටවුට් සම්බන්ධයෙන් කළ කතාවක් දුරදිග යාමෙන් අද(25) පැවැති තංගල්ල නගරසභාවේ අගෝස්තු මස සභාවාරයේදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

Read More

රුපියල් මිලියන 140 කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් පොත් හතක් සන්තකයේ තබාගෙන සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කප්රුවෙක් වන අත්තිඩියේ මර්වින් ජානාගේ ඥාති සහෝදරියක් බොරලැස්ගමුවේ දී පෙරේදා 24අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළද සංකිර්ණය කඩිනමින් පිළිසකර කිරිමේ කටයුතු ඊයේ (24) දින ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යනු ලබන යකඩ හා වානේ කර්මාන්තශාලා වල සේවය කරන ඉන්දීය ජාතිකයන් 174 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/25 දින දහවල් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

Read More

පළාත් සභා මැතිවරණය පිළිබඳව රජය ස්ථිර ප්‍රකාශයක් කළ යුතු බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ රජය පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් මුනිවත රැකීම ගැටලුකාරී බවයි. ඇතැම් පළාත්වල පළාත් සභා අහෝසි වී වසර 3කට අධික කාලයක් ගතවී ඇතිබව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙලෙස මැතිවරණ කල් දැමීම අනුමත කළ නොහැකි බවයි.

Read More

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන තනතුරු මේ වනවිට ලබා දී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය.

Read More

නව වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරුන් සඳහා සංවිධාන කළ දෙදින වැඩමුළුවක් අද පෙරවරුවේදි ආරම්භ වුණි.

Read More

ගම්පහ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සොරා ගැනීමේ යෙදී සිටි බව කියන කල්ලියක සිව් දෙනෙකු සමග සොරාගත් යතුරුපැදි 14 ක් සහ ත්‍රී රෝද රථ තුනක් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් “කුඩු රොෂාන්“ නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව රජයේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්විම් ලැබු ඩි.පි.ජි.කුමාරසිරි මහතා (25) දින යලිත් එම අමාත්යංරශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාරගනු ලැබුහ.

Read More

රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පළාතෙන් ඉල්ලන ලද අපේක්ෂකයින්ගෙන් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.

Read More

ඊයේ (24) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 953 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගිරාදුරුකෝට්ට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් 22 ක් හදිසියේම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් එම නිළධාරින් ජනාධිපති,අගමැති හා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහනයක් ඉල්ලා ලිපියක් යවා තිබෙන බව එම පොලිස් නිළධාරීන් කියයි.

Read More

තමන්හට අයත් කිසිදු ආයතනයක වංචා දුෂණ සිදුවීමට ඉඩ නොතබන බවත් එහිදී කවුරුන් වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද මරවීර මහතා කියාසිටියේය.

Read More

ආරක්ෂක ලේකම් මේජන් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුරක්ෂිත රටක්, විනය ගරුක, නීති ගරුක හා ගුණ ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන කාර්ය සාධක බලකායට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.

Read More

බියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.

Read More

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

මෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

භෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.

Read More

ආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.

Read More

කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.