වැල්ලවත්තේ වයස්ගත කාන්තා මළසිරුරක්
වැල්ලවත්ත අලුවලවත්ත පුදේශයේ පදිංචි වයස අවුරුදු 81 ක කාන්තාවක් ලිදකට වැටී මියගොස් සිටියදී හමුවී ඇතැයි වැල්ලවත්ත පොලීසිය කියයි .
මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දරුවන් පස්දෙනකුගේ මවකදවේ .මැය එක් දියණියකගේ නිවසේ පදිංචිව සිටි අතර ඉකුත්.25 වනදින උදෑසන සිය මව නිවසේ නොමැති බව දැනගත් පසු සියලු දරුවන් එක්ව සොයා බැලීමේදී අසල පිහිටි ඉඩමක නුදුරු ගෙවත්තක ලිදකවැටී මියගොස් සිටියදි පුදේශවාසීන් විසින් වැල්ලවත්ත .පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ගල්කිස්ස වැඩ බලන මහේස්ත්රාත් රත්නා ගමගේ මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය එදින පස්වරුව සිදුකර සිරුර කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කර මරණ පරීක්ෂණය සිදුකරන ලෙසට පොලීසිය වෙත.නියෝග ලබා දෙනු ලැබිනි.
මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසියේ උප පොලිස් පරීක්ෂක රංග, උප පොලිස් පරීක්ෂක යූ කේ සිරිපාල පොලිස් සැරයන් 55608 බණ්ඩාරනායක පොලිස් කොස්තාපල්92302 අසිත යන නිලධාරීන් විසින් සිදු කරගන යනුද ලබයි
දෙහිවල එච්. එම් ධර්මපාල / ගල්කිස්ස දිලංගා ගෝමස්

popular news
-
ray Wednesday, 26 August 2020 04:57 AM
Is it Daisi achchi body?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

