saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8376 hours ago

LATEST

නිරෝධායනය වූ නාවික සෙබලුන් 300 ක් නිවෙස් වෙතට

calendar_today 2020 ජුනි 28 - 09:53 remove_red_eye - 117  

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය වූ නාවික හමුදා සෙබලුන් 77 දෙදෙනකුද මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නාවික හමුදා සෙබලුන් 223 දෙනෙකු මෙසේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පියවර ගනු ලැබීය.

මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සීනිගම ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි කලුදුර කේෂාන් නොහොත් ‘ලොක්කා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන අයෙකු බවද පොලීසිය කියයි.

Read More

හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

ඇවන්ට්ගාඩ් සමාගම් සමූහයට අයත් නැවක සේවය කිරීම සඳහා අරාබි ජාතික නැවියන් 51 කු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

නව යෞවනයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුවීමක් හා ඔවුන් හරහා දුර්වල පාර්ශ්ව වෙත වෛරසය ගලායෑමේ අවදානමක් ගැන එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Read More

’’ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඔවුන් ජීවත් වන ස්ථානය, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ පෙනුම කුමක් වුවත් පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබාගත හැකි තත්ත්වයට පත්කිරීම අපේ වෑයමයි.’’

Read More

වෛරසය ගණනකට නොගත් පාලකයෙකු නිසා බ්‍රසීල ජනතාවට නොසිතූ විරූ ව්‍යසනයක ඛේදනීය ඉරණමක් කරා බලෙන් තල්ලු වීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිම නගරය ලෙස දිල්ලිය පෙරමුණ ගෙන ඇති අතර, මුම්බායි නගරයේද ආසාදිතයන් වැඩි අගයක් ගනී. තමිල්නාඩු ප්‍රාන්තයේ තත්ත්වයද අවදානම්ය.

Read More

ආසාදිතයන් මිලියන 10 සීමාවට පැමිණ ඇති කොවිඩ්-19 සටන ජයගැනීමට සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම හා අත් සේදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු බවට පත්විය යුතුව තිබේ.

Read More

කොලොම්බියාව මෙන්ම කටාර් රාජ්‍යයද වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වූ ලැයිස්තුවේ චීනය පසුකරමින් ඉදිරියට පැමිණ තිබේ.

Read More

“පාර්ලිමේන්තුවේ එක හොරෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ කෙනෙක් එයට යවන්න.හොරු දෙන්නෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ දෙන්නෙක් යවන්න. හොරු තුන්දෙනෙක් හතරදෙනෙක් පස්දෙනෙක් දහදෙනෙක් අඩු කරන්න නම් ඒ හා සමාන ගනණක් ජාතික ජන බලවේගයෙන් යවන්න”

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් 54 දෙනෙකු , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 6/27 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය මෙරට නො තිබුණා සේ ඇතැම් පුද්ගලයන් හැසිරෙන බවක් පෙනී යන බවත් ජනතාව පෙර පරිදි ම හා ආරක්ෂක උපාය මාර්ග ක්‍රියාවට නැංවිය යුතු බවත් මුඛ ආවරණ හා පුද්ගල දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවැසීය.

Read More

මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 19ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂිකයන් 2002 වසරේ සහ 2015 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කළද එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වූ බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

තවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලැබීමත් සමග කෝවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

නව කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කර ඇත්තේ ලෝක ජනගහනයෙන් සුළු කොටසක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් කියයි.

Read More

යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 25 සීමාවට පැමිණ ඇති අතර, එය ගෝලීය තත්ත්වය සමග සැසඳීමේදී හතරෙන් එකක අගයකි. එමෙන්ම එරට වෛරසය ආශ්‍රිත මරණ 125,000 ඉක්මවා තිබේ.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති බලවත්ම ආයුධය ’පූර්වාරක්ෂාව’ බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් කියයි.

Read More

’’කොරෝනා වෛරසය කියන්නෙ අදෘශ්‍යමාන සතුරෙක්. ඒ නිසා වෛරසය විසින් යමෙකුව පරාජය කළ බව ආසාදිතයාවත් දන්නේ නැහැ. අපි සුපුරුදු ක්‍රමයටම ආයෙත් යන්න ගියොත්, තත්ත්වය සාමාන්‍ය බව මිනිසුන් සැහැල්ලුවට සිතන්න ගත්තොත්, එය නැවත පැමිණීමට පටන් ගන්නවා.’’ ආර්ජන්ටිනා ජනපති කියයි.

Read More

බ්‍රසීලයේ සාඕ පාලෝ නගරයේ පමණක් ආසාදිතයන් 258,508ක් වාර්තා වන්නේ ඉතාලියෙන් වාර්තා වූ ස්පාඤ්ඤයේ හා ඉතාලියේ සමස්ත ආසාදිත අගයද ඉක්මවා යමිනි.

Read More

අද (27) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 493,600 ඉක්මවා ගොස් ඇති අතර, දෙවැනි කොරෝනා රැල්ලක නැගිටීම පෙන්නුම් කරයි.

Read More

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන් 4කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2014ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙක් වන කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශ්න කළ බවට දැනගැනීමට ඇති බවත් එමෙන්ම ඔහු ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.