’’අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
Read Moreදිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන පැකේජය පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුව්දී දීරඝ පැහැදිලි කිරීමක් කළේය. මේ ඒම පැහැදිලි කිරිමයි.
Read Moreඩයගම සිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.
Read Moreපැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ මාර්ගය හරහා ජලය ගමන් කිරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අද රාත්‍රී කාලයේ ත්‍රී රෝද හා යතුරුපැදි ධාවනය නවතා දමා ඇති බව පොලිසිය නිවේදනය කරයි.
Read Moreසූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි - පාර්ලිමේන්තුවේදී...
Read More2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2025.12.19) වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.
Read Moreපසුගිය සතියේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද හරිත කාඩ්පත් ලොතරැයි ක්‍රමය (green card lottery) අත්හිටුවා තිබේ.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreදිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
Read Moreමෙරට ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GovPay, ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියන 2 ඉක්මවයි ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ.
Read Moreදිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ප්‍රහාරයක් බවත් ඒයින් ගොඩ ඒ්මට රුපියල් බිලියන 700ක් පමණ වෙන් කරන බව ජනපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreගංජා ළඟ තබා ගෙන සිටි 25 හැවිරිදි හිමිනමක් සමග තවත් තරුණයින් දෙදෙනෙකු ඊයේ (18) සවස අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයකදී අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreටකරන් දෙකක් ගියත් ලක්ෂ 20ක් දෙන බව ආණ්ඩුව සඳහන් කළ නිසා තමන්ද නිවසේ තිබු ටකරන් දෙකක් ඉවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවැසීය.
Read Moreඅරමුදලේ මුළු වටිනාකම රුපියල් බිලියන 4.2ක් ඉක්මවා ඇතිබවද පවසයි. මෙම මුදලන් රුපියල් මිලියන 4,263 ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති අතර ඉතරිය සෘජු විදේශීය මුදල් වලින් ලැබීම්ය.
Read Moreහදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව, එම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අද (19) පාර්ලිමේන්තුවේ දී අනුමතිය ලබා ගැනීමට නියමිතය.
Read Moreදිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා අඹේවෙල අතරත් කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ වෙයි.
Read Moreආපදා තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ අවසන් කාර්තුව තුල කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශය තුල යම් පසුබැමක් සිදුවුවද 2026 වර්ෂය තුල ආර්ථිකයේ අවදානම් තත්ත්වයක් ඇතිවිමට ඉඩක් නොමැති බැව් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාව දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
Read Moreගණිතය ප්‍රශ්ණ පත්‍රයට ලකුණු අඩුවු බව පවසා සිසුවියකගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලද උපකාරක පංති ගුරුවරයෙකු රුපියල් ලක්ෂ තුන බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය නියෝග කළාය.
Read Moreඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා ඇත. නඩුවේ දෙවන විත්තිකරු ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නම් කර ඇත.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක 5වන සහ අවසන් විස්සයි 20 තරගය අද(19දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreදිත්වා සුළි කුණාටුවත් සමග වෙළදපොලේ උඩරට එලවලු වලට වඩා පහත රට එලවලු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් කියයි.
Read Moreස්විස්ටර්ලන්තයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 ට අධික මුදලක් වංචා කළ බව පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
Read More2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින්,
Read Moreකොටහේන 06 වන පටුමගෙ පලතුරු වෙළඳසලක පලතුරු සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු එල්ලකළ කළ පිහි පාරකින් වෙළඳප්සැල් හිමියා මියගොස් ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100 මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
Read Moreහිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ තරුණ ව්‍යාපාරයේ ප්රමුඛ නායකයෙකුගේ මරණයෙන් පසු බංග්ලාදේශයේ යළිත්වරක් ප්රචණ්ඩත්වය පුපුරා ගොස් තිබේ.
Read More2025.12.18 වන දින රාත්‍රී කාලයේ හෝමාගම පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.0L හා 2.1L අතරදී කඩවත දෙස සිට වැලිපැන්න දෙසට ධාවනය වූ ලොරි රථයක් කාර්මික දොෂයකට ලක්වීම හේතුවෙන් නවතා තිබූ ලොරි රථක ගැටී අනතුරක් සිදුව ඇත අනතුරින් ධාවනය වූ ලොරි රථයේ රියදුරු හා රිය සහයක බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රිය සහයක මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 48 ක් වූ දර්ගා නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Read Moreනැහෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල හා පොලොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 කා පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More