[LONG READ] ’නිවාස ගැටලුව’ වර්තමානයේදී නාගරික ප්‍රජාව, අඩු ආදායම්ලාභීන්, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු බොහෝ ජනයා මුහුණදෙන්නකි. විශේෂයෙන් මධ්‍යම ආදායම්ලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් මිලට ගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාව,
[LONG READ] ජාත්‍යන්තරයේ ආහාරයක් ලෙස කකුළුවන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ අතරේ ශ්‍රී ලංකා තේවලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම සේම අපේ කකුළුවන්ටද එවන් ඉල්ලුමක් ඇත්තේ ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතු බැවිනි.
Read Moreරටේ ජනතාව මිලියන ගණනනින් ආසාදිතව, දහස් ගණනින් මියගොස් සිටින පරිසරයක අවසානයේදී තමාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පමණක් රටේ ජනාධිපතිවරයා උදම් ඇණීමක් බ්‍රසීලයේ දැකිය හැකිය.
Read Moreඋතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සඳහා සහභාගීවට අවසර නොදීමටත් තීරණය කර ඇත.
Read Moreමෙම වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත ඡන්ද දායකයෙකුට හෝ වෙනත් ශාරීරික ආබාධයක් සහිත ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු රැගෙන යාමට අවසර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreවිවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා තිබේ.
Read More(PAID CONTENT) රුපියල් මිලියන 0.5ක පරිත්‍යාගයක් වෙනුවෙන් වාර්තාගත දැවැන්ත අන්තර්ජාල සහභාගීත්වයක්.
Read Moreමේ වනවිට රනිල්ගේ සහ සජිත්ගේ සටන තියෙන්න ආණ්ඩුව අල්ලන්න නොවන බවත් ඒ අයගේ සටන තියෙන්නේ සිරිකොත අල්ල ගැනීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
Read Moreඅගෝස්තු මස 05 වැනිදා පෙරවරු 7.00ට සිට පස්වරු 4.00 දක්වා කාලය තුල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද විමසීමේ කාලය පෙරවරු 7.00ට සිට පස්වරු 5.00ට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් වන බවත්, සමගි ජනබලවේගය සමග එක්වූ පිරිසෙන් ඇතැම් අය මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreපවතින මැතිවරණ නීතිරීති විපක්ෂයේ පක්ෂ සඳහා ක්‍රියාත්මක වුවද ආණ්ඩු පක්ෂය මේ වන විට අදාළ නීති රීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේය.
Read Moreමෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව උණුසුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු ඇතැයි කැෆේ සංවිධානය කියයි.
Read Moreලොකු චිත්‍රයයි පොඩි චිත්‍රයයි දෙකක් තියෙනවා. පොඩි චිත්‍රය අමතක කරන්න හොඳ නෑ. මොකක්ද පොඩි චිත්‍රය. ගෙදර ආර්ථිකය. තව මාස තුනක් ජීවත් වෙන්න පුළුවන්ද? මොකක්ද ලොකු චිතය. රටේ ආර්ථිකය. ඒක ඉදිරියට ගන්නේ නැත්නම් අපි කොහොමද මේක ගෙනියන්නේ.
Read Moreලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read Moreපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස 06 කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල හලාවත මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී ඉකුත් 05 දා සවස විවෘත කෙරිණි.
Read Moreපොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.
Read Moreතලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් අද (06) සිදු වු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
Read Moreඉතාලියේ පසුගිය මාර්තු 7 දා සිට ජූලි මස 1 දා දක්වා කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 171 ක් මියගොස් ඇති බව බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreයාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් ඊයේ (05) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට 2020.07.06 දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
Read Moreපානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
Read Moreකොන්දේසි 11ක් යටතේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල 02, 03 වන හා අවසන් වසරේ සිසුන් සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
Read More