සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.
අප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.
Read Moreසෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.
Read More’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreපහත වැටී ඇති ගම්මිරිස් මිල නැංවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියා හා තුර්කිය කේන්ද්‍රකර ගනිමින් සිදුවන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත්ව තිබේ.
Read Moreතම බාල වයස්කාර පුත්‍රයාගේ උදරයට සහ ලිංගේන්‍ද්‍රයට පයින් පහර දී කෘරත්වයට පත්කර අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුධ හමුදා සෙබලෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියමකළ අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 කට අත්හිටුවීමට අද ( 20 ) දා නියෝග කෙරිණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreබුවනෙකබාහු රාජමාලිගය ඩෝසර් කිරීම ගැන දෙපැත්තේ කතා
Read Moreපැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreසියලුම කොරෝනා රාජකාරීවලට සිය සංගමයේ නිලධාරීන් සූදානම් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා කරන්දෙණියේ අද (20 )පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙණියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පතාල සමාජිකයින් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තාගේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවට නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreපස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කල බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා වන වෙබ් අඩවිය, apesalli.lk අද දියත් කරනු ලැබීය.
Read More2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
Read Moreමැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇතැයි පොලීසීය සඳහන් කරයි.
Read Moreමාදිවෙල දෙල්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන්ගේ පවුල් සහ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12 කට නව නිවාස ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලදී.
Read Moreමෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreබස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පවුල් 862කට අයත් පුද්ගලයින් 3,375 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සඳහන් කළාය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදි අද (20) දින උදෑසන සිදු කෙරුණි
Read Moreමෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වන දින සිට ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreපුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙමඅවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More