ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,000,000 සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වාර්තා වෙයි.
බෙලාරූස් සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් හා චෙන්නායි සිටි පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටින 4ක් මෙසේ ආසාදිතයන් බවට පත්ව තිබේ.
Read Moreමම වතු පාසල් විද්‍යාල බවට පත් කරලා ගුරුවරුන් ලබා දුන්නා.එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතා සහ මම වෙන කවුරුත් නෙවෙයි.
Read MoreIDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියි.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වී කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreස්වාභාවික ආපදා හේතුවෙන් අවදානමට ,ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර එම ජනතාවට අවදානමක් නොමැතිව ජීවත්විය හැකි ක්‍රමවේදයක් ජනතා සහයෝගය ද ඇතිව හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅද (25) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්තානය පවසයි.
Read Moreපෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
Read Moreඑක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.
Read Moreගුවන් යානා හතරකින් පුද්ගලයන් 52ක් දිවයිනට පැමිණ තිබේ. මෙම සියලුම පුද්ගලයන් ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලිදී නිරෝධානය වීමට නියමිතය
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව හටගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 572ක් බවට පත්ව තිබේ.
Read Moreඅයිස් නමැති මත් කුඩු තොගයක් සුරාබදු නියාමකවරයකුට ලබාදී අනතුරුව පොලීසිය දැක පළා ගිය බවට සැකකරන පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා ඊයේ (24 දා) රාත්‍රී ඔහු ගමන් ගත් මෝටර් රථයද සමග පුත්තලම නගරයේදී අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
Read Moreමේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවේ.
Read Moreමෙවර මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජන බලවේගය අන්ත පරාජයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිලිබිඹු වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Read Moreමෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.
Read Moreලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් මෙසේ තීව්‍රවීම මධ්‍යයේ ’ටිට් ෆෝ ටැට්’ පියවර අනුගමනය කිරීමක් දැකිය හැකිය.
Read Moreහූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
Read Moreඅවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එලැඹි බව මහ බැංකුව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,667,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වෙයි.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන ඇතැයි අද අණාවරණය විය.
Read Moreබුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
Read Moreඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය.
Read Moreමීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අද (24දාං) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි වාර්තාවේ.
Read Moreසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.
Read Moreඅද දිනයේ වාර්තා වී රෝගීන්ගේ විස්තර එක්සත් රාජධානියේ සිට පැමිණි 01යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 09යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
Read More