මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.
කොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.
Read More’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
Read Moreඅංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ හැකි බව දන්වා තිබේ.
Read Moreතද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 8.30 වන තෙක් වලංගු වෙයි.
Read Moreද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.
Read Moreවතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත් , වතුකරයේ ජනතාව මෙතෙක් ජන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව අපට බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreහිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට කිසියම් පිරිසක් පහර දීමෙන් සිදු වී ඇති තුවාල හේතුවෙන් ඒ මහතා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලීසිය සදහන් කරයි.
Read Moreතමන් අත්අඩංගුවට ගැනිම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදිප් අනුරුද්ධ සම්පායෝ ගොනු කළ පෙත්සම සලකා බැලිම හෙට කැඳවිමට අභියාචනාකරණය නියෝග කර තිබෙනවා.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබේ.
Read Moreකැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ ,මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය
Read Moreවත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන් සදහා රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය කල යුතු බවත් එසේ නොකළහොත් කිසිවෙකු හොරකම් නොකර සිටිවී යැයි විශ්වාස කල නොහැකි බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මූලික කර ගනිමින් දේශපාලන පක්ෂවලට, අපේක්ෂකයන්ගේ රැස්වීමවලට හා භෝජන සංග්‍රහවලට සහභාගි වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreවවුනියාව ඕමන්ත කෝවිල්කුංචි කුලම් ප්‍රදේශයේ පැරණි ළිඳක් තුල තිබී මෝටාර් උණ්ඩ 14 ක් සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.
Read Moreමේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreරටේ සියලු ධීවර වරාය වලට නව තාක්ෂණික ක්‍රමවේද සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොල්ලුපිටිය,බගතලේ පාර ප්‍රදේශයේ නවාතැන්පලකදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර මත්විම් සඳහා භාවිතා කරන ක්‍රෘතිමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු LSD මුද්දර 3150ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුලට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හා එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
Read Moreමඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ පැරකුම් උයන දුම්රිය ස්ථානය අසන්නයේ දී ඊයේ ( 22) පස්වරුවේ දි දුම්රිය මාර්ගයේ නිදා සිටි තරුණයෙකු හෙතුවෙන් දුම්රිය නවතා තිබේ.
Read Moreඅපි පක්ෂයක් පිහිටුව්වොත් අපිව මහ පාරේ ඇවිද්දනවා කියලා කිව්ව කෙනාත් අපේ පොහොට්ටුවෙන් ඉල්ලනවා. නමුත් අපි ඉතාම ආදරයෙන් පිළිගත්තා.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.
Read Moreහිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිලධාරින් දහතුන් දෙනාගේ පි. සි. ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය වු බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා පවසයි.
Read Moreඒක දැක්කම මමත් පුදුම වුණා. අගමැතිතුමා එවලෙම අමාත්‍යාංශ ලේකම්ට කථා කරලා කිව්වා මේක නිවැරදි කරන්න කියලා.
Read More2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.
Read More