ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය කලක සිට මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
හැටන් ප්‍රදේශයේ ළදු කැලැවක සඟවා තිබු මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය අද (03) දින සමත් වි ඇත.
Read Moreමැතිවරණයට අදාළ පොලිස් ජංගම රාජකාරී අද (03) සිට ආරම්භ කෙරේ.
Read Moreහෙරෝයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අහුන්ගල්ල ,වැලිකන්ද ,බෝගහපිටිය ප්‍රදේශයේදි ඊයේ (2 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (3 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදි ඔහුව අගෝස්තු 9 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සම්න්ත ආබ්‍රෙව් මහතා පොලීසියට අවසර ලබා දුන්නේය.
Read Moreඅංගොඩ ලොක්කාට ආර්. ප්‍රදීප් සිං යන නම ඇතුළත් කරමින් ඔහු මදුරෙයි හිදී ආදාහනය කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2824 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreනිරෝධායන මධ්යපස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.
Read Moreකැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් ඉකුත් 01දා දියේ ගිලී අතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් අද (03) දා දහවල් සොයාගෙන ඇති බව පොලිසිය කියයි.
Read Moreකොළඹ, කිරුළපොන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී ඇත.
Read Moreත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය ,මන්නාරම ,කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (60 -65) දක්වා වැඩි විමේ ඉහළ අවදානමක් ඇති අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපොලීසිය විසින් අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreයාපනයේ ප්‍රදේශ රැසක ගෙවල් මංකොල්ල කන ලද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රබල කොල්ලකරුවන් දෙදෙනකු කැලෑවක සැඟව සිටියදී තියුණු ආයුධ හා රත්තරන් සමගින් අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සෑම ජන්ද මධ්‍යස්ථානයකට නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි අයුරින් සිදු කෙරෙනවා ද යන්න සොයා බැලීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොදවන බව කලුතර දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read Moreමෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළේය.
Read More2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුල මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.
Read Moreබන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදි අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (3) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Read Moreඅනවසර සංක්‍රමණිකයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් ප්‍රවාහනය කිරිම හා අනවසර සංක්‍රමණික මිනිස් ජාවාරමකට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ව ඉතාලියේ ත්‍රස්යේ ප්‍රදේශයේදි පසුගියදා ඉතාලි දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගල්කිස්ස අත්තිඩිය ඉදිගහදෙණිය පාරේ ලදු කැලෑවක තිබී සොයාගත් අති නවීන ගිනි අවි 4 මේ වන විට බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ ඒවා බව බැලූ බැල්මට තහවුරු වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreගලේවෙල ප්‍රදේශයේ අටහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරු හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read Moreසබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreග්‍රෑන්ඩ්පාස් මහවත්ත පොදු සූසාන භූමිය තුල සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
Read Moreකුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් හා තරුණියක් මහවැලි ගගේ දියනෑමට ගොස් පෙරේදා (02) සවස 04ට පමණ දියේ ගිලීමෙන් තරුණිය මරණයට පත්ව තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහියංගණ පොලිසිය පවසනවා.
Read Moreඊයේ (02) දිනයේදි ඉතාලියේ P C R පරික්ෂණ 43,269 ක් සිදුකර කොවිඩ් 19 ආසාදිතයන් 239 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම පිනිස ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මෙය 2019 පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්දදායකයින් 34,092 ක වැඩිවීමක් බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී , දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreඅද උදෑසන 6.00 වන විට කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 601ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයින් වැඩිම පිරිසක් පුනරුත්තාපනය වන රැඳවියන් වෙයි. එම සංඛ්‍යාව 482කි.
Read Moreජනපති ට්‍රම්ප් විසින් නිර්දේශ කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ නොකරන බව ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය කියයි.
Read More