තවත් ආසාදිතයින් 201ක්
- 24 10 2020
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 37ක් , පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් 140ක් හා ධීවර වරායන් තුළින් 24ක් ලෙස ආසාදිතයන් 201ක් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
