ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානි ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධමිමික ගංගනාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.
Read Moreනිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබෙන බව වාර්තා වෙයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා මත්කුඩු සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
Read Moreතවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2 87 5ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreබණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළින් තරුණියක් බොල්ගොඩ ගඟට පැන ඇති අතර ඇයව බේරා ගැනීමට ගඟට පැන ඇති තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනව රජයට ජනතාව ලබාදුන් අති විශාල බලය අනුව ජනතාවට සේවය කිරීමේදී ආගම හා ජාතිය සළකා බැලීමකින් තොරව සේවය කරනු ඇති බවට බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
Read Moreකොරෝනා වයිරස් අවධානම හේතුවෙන් උතුරේ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට නැවත ආරම්භ කිරීමට සංවර්ධන ව්‍යාපෘති භාර නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
Read Moreබෙදුම්වාදය, අන්තවාදය කරපින්නාගත් වංචාව, මුලාව මුල්කොටගත් දේශපාලන ව්‍යාපාරවලට මෙවර මහ මැතිවරණයේදී ජනතාව හොඳ කනේ පහරක් ලබාදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
Read Moreබලන්ගොඩ ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු නිවසේ නිදන කාමරයක් තුල අද (11) අලුයම ගෙළවැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read Moreඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්‍ෂණ1310 ක් සිදුකර ඇත.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් සිදුකරන බව සඳහන් කරමින් හෙද හෙදියන් විසින් ඊයේ (10 ) දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීද පැවැත්විණි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.
Read Moreවිදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද (11) දින දහවල් 12.15 වනවිට ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවත්මන් ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති විශාල බලය අනුව ආණ්ඩුවට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව දෙන බව සමගි ජන බලවේගයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreනුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක්, පිඹුරු හැවක් සහ සමනල්ලුන් විශාල ප්ර ප්‍රමාණයක් තිබි (10) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසිය.
Read Moreකළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
Read Moreසබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
Read Moreතලවකැලේ, ලිඳුල, බඹරකැලේ වතුයායේ වතු ලයිම් නිවාස පේළියක ඊයේ (10) රාත්‍රියේ ඇතිවු ගිනි ගැනීමකින් වතු නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
Read Moreදෙපාර්ශ්වයටම ජයක් ලැබෙන ආකාරයෙන් දෙරටේ ජනතාවටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික සබඳතා තර කර ගැනීමට සූදානම් බව චීන රජය ප්‍රකාශ කරයි.
Read Moreඅද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.
Read Moreරෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 59ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවත් ඉන් රෝහල් 19ක් එම තොරතුරු ලබා දීම මග හරිමින් සිටි.
Read Moreනිට්ටඹුව, දොරකඩවෙල කුඹුර ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.
Read More