තවත් කෝවිඩ් ආසාදිතයින් 280ක්
- 26 10 2020
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 15ක් , පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් හා දිවුලපිටියෙන් ආසාදිතයන් 265ක් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
