මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය. ඔය හතර තමයි මට ගැසට් පත්‍රයකින් භාරදී තිබුණේ. ඒ නිසා ඒ විශයන්ට තමයි මගේ රාජකාරිය ගොන වුණේ. පොලීසියත්, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්න
පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපසුගිය දින 30 තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5,000ක් මියගොස් ඇති අතර, නව ආසාදන 80,000ක් ලියාපදිංචි වී ඇති ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 25,015ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Read Moreහැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහලින් තවත් විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලිමේ අවදානමක් පවතින බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරින් කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා පැවසිය.
Read Moreකොවිඩ්-19 නිසා 2021 පෙබරවාරි සැණකෙළිය ප්‍රමාද කරන අතර, එන්නතක් සොයාගන්නා තෙක් එය සිදු නොවන බවද රියෝ ද ජැනෙයිරෝ හි සම්බා පාසල් ප්‍රකාශ කළ ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 275,590 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොස්ගොඩ ගොඩගමදි අද (25 ) අලුයම් කාලයේදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරු.මිලියන 5කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868ක් සමඟ කැලණිය ප්‍රදේශයේදි නිවසකදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවංගත රූත් බේඩර් ගින්ස්බර්ග් පසුගිය සතියේ ඇය කාලයක සිට පීඩාවට පත්කළ පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
Read Moreචීනයේ නවතම බිලියනපතියා බවට පත්වූ නොන්ග්ෆු ස්ප්‍රීං හි නිර්මතෘ ෂොං ෂාන්ෂාන් චීනය සොලවාගෙන සිටි ජැක් මා සහ පොනි මා මෙන් නොව, ඔහු තාක්ෂණික ව්‍යවසායකයෙකු නොවීම මෙහි සුවිශේෂීත්වයයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,000,000ක් පසුකර ඇති අතර, වසංගතය පිටුදැකීමට වඩා මේ වනවිට ලොව රාජ්‍යයන් අතර ඖෂධ යුද්ධයක්ද පවතින බව සඳහන් වෙයි.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත්වී තිබේ. එම තනතුර සඳහා ලොකුගේ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා යෝජනා කරන ලද අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා විසිනි.
Read More2020 සැප්තැම්බර් 25 දින සිට ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමාජික මන්ත්‍රීවරයන් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 50 (2) සහ 111 අත්හිටුවීමට සභාවේ එකඟතව අනුව අද (24) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්කා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3329 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreබණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාරියන් සිව් දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනා ලබන මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා චන්ද්‍ර රත්න නියෝග කළාය .
Read Moreකැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය
Read Moreආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreකර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (24) රත්මලාන පිහිටි එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 3ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3327 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreලබන ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට අදාළ සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්විම තහනම් කර තිබේ.
Read Moreහැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් ඇණහිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු (24) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
Read Moreබුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හල්වතුර දෙමළ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේ නායයාම් අවදානම ඇතිව පවත්වා ගෙන යන්නක් බව හෙළිදරව් වීමත් සමඟ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සේවා, පාසල් යටිතල පහසුකම් සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද 24 දින එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය
Read Moreකොටිකාවත්ත ආදාහනාගාරයේ මළ සිරුරක් පිළිස්සීමට යාමේදී ඇතිවූ ගෑස් කාන්දු වීමකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා හත්දෙනෙකු රෝහල් ගතකර තිබේ.
Read Moreඅනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි
Read Moreරජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා අද (24) දිනය වනවිට විශේෂ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබිණි.
Read Moreමහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වූයේය.
Read Moreහෙරොයින් ග්‍රෑම් 27ක්, අයිස් ග්‍රෑම් 08ක්, කඩු 01, කලා කිරිඤ්ඥන් 01ක්, රන් ග්‍රෑම් 113. 665ක් හා මුදලින් රුපියල් දස ලක්ෂ පන්දාහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read More