ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.
Read Moreගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.
Read Moreඑක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.
Read Moreචීනය සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් හතරක් විදේශ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු විදේශයන්හි මානව අත්හදා බැලීම්වල අවසාන අදියර ආරම්භ කර ඇති බව ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ ඖෂධ ලියාපදිංචි කිරීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යැං ෂෙන්ග් පවසයි.
Read Moreඅද (25) කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමාතරදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මුලින් වාර්තා වූ රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයා සම්බන්ධයෙන් හම්බන්තොටදී කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු වෛරසයට සෘණාත්මක වී තිබේ.
Read Moreඅද උදාවෙලා තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්තනීය අවස්ථාවක්. ශ්‍රී ලාංකීය තාක්ෂණයේ නව්‍යකරණය පිළිබඳ අද අපි සියලු දෙනාම ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. ජාතික අභියෝගයක් වශයෙන් සලකන විදුලිබල හා බලශක්තිය යන කාරණයේදී සියලු භේද ඉවතදාලා පාර්ශවයන් කිහිපයක්ම අද එකතුවෙලා තිබෙනවා. රටක් විදියට මේ අභියෝගය අපි බාරගත යුතුයි.
Read Moreශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව හා නවදිල්ලි කලාප කාර්යාලය එක්ව ජපන් රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහිත ව මෙරට පාසල් සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත.
Read Moreරුපියල් බිලියන 22ක වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘති, 14,021ක් වූ දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
Read Moreජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කියා සිටී.
Read Moreහෙට (26) රාත්‍රි 08.00 සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreබස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් විය. ඒ අනුව මේ දක්වා එම විසි වැනි ව්‍යවස්ථා සශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 1කි.
Read Moreඅද (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 16ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්ම මේ වන විට සකස් කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා පැවසීය.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreමෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැළපීම තුරන් කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ විෂයමාලා යාවත්කාලීන කිරීම්, සැකසීම් සහ සංශෝධනයන් සඳහා පෞද්ගලික අංශයේ ද අදහස් හා යෝජනා පිළිබඳ සලකා බැලීම යි. ඒ නිසා ම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලිඛිත ව අප වෙත යොමු කරන මෙන් අපි පෞද්ගලික අංශය වෙත දන්වා තිබෙනවා.
Read Moreදැව ආශ්‍රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් එය ප්‍රවර්ධනය පිණිස කඩිනමින් ගත හැකි පියවර සාකච්ඡා කිරීම පිණිස දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්, අදාළ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඊයේ (24) ලක්කම් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් පැවැත්වීය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වනපොඩි ලැසි නැමැත්තා අද (25) .ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read Moreලෝක වෙළෙඳ පොළේ රන්මිල 21 වැනි සඳුදා සමග සංසන්දනය කිරීමේ දී පෙරේදා (23දා) වන විට අවුන්ස යක රන් මිල ඇමෙරිකානු ඩොලර් 66 කින් පහත වැටී ඇත.
Read Moreඉතාලියේ දෛනික කොවිඩ් 19 ආසාදිතයන් ඊයේ ^24& දිනයේදි ඉහළ ගිය අතර සති 2 ක කාලයක් තුල 23% ක වැඩිවීමක් තිබෙන බව ඉතාලි සෞඛ්‍් ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය. ඔය හතර තමයි මට ගැසට් පත්‍රයකින් භාරදී තිබුණේ. ඒ නිසා ඒ විශයන්ට තමයි මගේ රාජකාරිය ගොන වුණේ. පොලීසියත්, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. තනතුරක් විතරයි තිබුණේ
Read More