saravita-anim2

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

Latest News - timelapse 8581 hours ago

LATEST

රියදුරු බලපතට ලකුණු ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි

calendar_today 2020 සැප් 28 - 10:09 remove_red_eye - 581  

රියදුරු බලපත්‍ර සඳහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත කර රියදුරු විසින් සිදුකරනු ලබන වැරදිවලට අනුව අදාළ ලකුණු ක්‍රමයෙන් අඩු වී යන ක්‍රමවේදයක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මාවනැල්ල හිඟුල ලිපිනයේ කුඩා දැරියක් මිදුල අතුගාමීන් සිටියදී වැසිකිලි වළකට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයේ කොටසක් කැඩී එය තුළට වැටී ඇති අතර පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියා කිරීම අනතුරුදායක ක්‍රියාවක් බවත්, එය වැරදි පූර්වාදර්ශයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විටක වසා දැමීමට කටයුතු නොකරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.

Read More

ලෝකයේ දෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍ය ලෙස ඉන්දියාව වේගයෙන් එක්සත් ජනපදයේ ආසාදිත අගය පසුකර යනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

Read More

සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා සිසුන් 28 දෙනෙකුගෙන් යුත් පන්තියක් 8-10 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් වලට බෙදිය යුතු වීම නිසා මෙම ගුරු හිඟය ඇතිවී තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ජාතික 61 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

සාර්ථක එන්නතක් බහුලව භාවිත කිරීමට පෙර කොවිඩ්-19 හි ගෝලීය මරණ සංඛ්‍යාව දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවීය.

Read More

එක්සත් ජනපද රජය විසින් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පැය කිහිපයකට පෙර මෙම තීන්දුව විසින් එය අවහිර කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතයෙන් මිලියන 2ක් පමණ මියයනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු තහවුරු වී ඇත.

Read More

ටි පනස් හය වර්ගයේ ගිනි අවියට දැමිය හැකි ජීව උණ්ඩ හතලිස් පහක් සහිත පාර්සලයක් අද (27 ) පස්වරුවේදි රත්ගම වෙරළ තීරයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් සොයා ගෙන ඇත

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහල ගොස් ඇත.

Read More

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ඇතැම් අය කරනු ලබන ඉල්ලීම මත ඔවුන්ගෙන් මුදල් අයකිරීමේ පදනම මත හෝටල් වල නැවතී නිරෝධායනයට යොමු කරවන බවත් මෙලෙස යොමු කරවන අයට ආහාර සැපයීමේ දී නොයෙක් අඩුපාඩු ඇතැම් හෝටල් විසින් සිදුකරන බවට චෝදනා එල්ල වන බවත් නිරෝධායනයට ලක්ව සිටින පිරිස් මගින් යම් මුදලක් උපයා ගැනීමට අවස්ථාව රජය ඔවුන්ට ලබාදී තිබියදී රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධායන ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

උපකාරක පංතිවලට සහභාගිවන පාසල් සිසුන් ඉලක්කකරගෙන මත්කුඩු ජාවාරම් කිරිමේ නිරත පස්දරුමවක් හෙරෝයින් මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 210ක් සමග අද ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේ දි (27) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3352 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කරදිය ධිවර කර්මාන්තය හා මිරිදිය කර්මාන්තය පිළිබදව මාලදිවයින රජය සමග තාක්ෂණික දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ලංකාව සුදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ දින ධීවර අමාත්‍යංශයේදි මාලදිවයින තානාපති ඔමර් අබ්දුල් රසාක් මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවේදි ප්‍රකාශ කළේය.

Read More

හෙරෝයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අද 27 එක් පුද්ගලයෙක් අනෙකාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි .

Read More

කොවිඩ් 19 වසංගතය මෙරටට පැමිණීමට පෙර මෙරට තිබු තත්ත්වයටත් වඩා දියුණු තත්ත්වයකට මෙරට සංචාරක කර්මාන්තය ගෙන ඒම වත්මන් රජයේ අපේක්ෂාව බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි.

Read More

IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම හිමිකර දීමට ශ්‍රී ලංකාවෙ මහෙෂ් සිල්වා සමත්ව තිබේ. මෙම තරගාවලිය ස්ලෝවේනියාවේදී පැවැතියේය.

Read More

තල්ගස්වල සිට බලපිටිය රන්දොඹේ දක්වා මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් පන්දහස් තුන්සීය විස්සක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග එක් අයෙක් (27) ඇල්පිටිය ඉදිගහවිලදි පොලිස් විශේෂ කාර්යංශ්‍ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

2017 වසරේ දෙසැම්බර් මාසයේදී එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය සහිත බහාලුම් (කන්ටේනර්) දෙසිය හැටතුනක් ලංකාවට එවා තිබූ බවත්, ඉන් විසි එකක් Seamax Norwalk (V/03qr) නැව හරහා එංගලන්තයට යැවූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3350 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මන්නාරම පාලම අසලදී කහ කැබලි කිලෝ 30ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) උදෑසන යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පුලියන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයෙ (26) දින මඩු පොලිස් වසමේ සින්නවලයන්කුලම ප්‍රදේශයේදි වැටලිමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා ගිනිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කර කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගොවින්ට රටේ නිෂ්පාදනය කරන ලද බිජ අඩුමිලකට ලබාදෙන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසිය.

Read More

විදුලි බලමණ්ඩලයේ දිනකට පාඩුව මිලියන 250 ක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය . මාතර , තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සූර්ය පැනල පද්ධතියක් විවෘත කිරිමෙි අවස්ථාවට ඊයේ (26දා) සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .

Read More

රට භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආශු මාරසිංහ මහතා පැවසිය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.