බියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.
කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreමහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreමෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreභෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.
Read Moreආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.
Read Moreකොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.
Read Moreමුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.
Read Moreමහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreසැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක්වා අඩු කරන බවත් සඳහන් වෙයි.
Read MoreCovid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.
Read Moreඅගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.
Read Moreතමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බෝල්ට් පවසන්නේ, තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව එකතුව ඉහළ ආසාදිත අගයක් වාර්තා කරයි.
Read Moreරාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ පොහොර භාවිතයේ නව පෙරළියක්
Read Moreදෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේදි දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කර වැටලිමකදි විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන (3) වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබේ.
Read Moreමුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට, පිරිසිදුව තබා ගැනීමට හා එහි ජීවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි
Read Moreසෞඛ්‍යට අහිතකර ලෙස අධික දුගද හා පණුවන් සහිත නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ක් හා මත්ස්‍ය කොටස් කොළඹ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් සිටියදී (24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදු විය
Read More2015 ජනාධිපතිවරණ සිල්රෙදි බෙදාදීමට ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රු මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පැවරු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර ඇත්තේ අධිකරණ සංවිධාන පනතට අනුතූලව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා උගත් මහාධිකරණ විනිසුරුවරයා එම නඩු විභාගයේදී අධිකරණ සංවිධාන පනතට පටහැනිව කටයුතු කළ විත්තිකාර පාර්ශවයෙන් ඉදිරිපත්වු කරුණු පිළිගත නොහැකි මුදලිගේ මහතා පැවසිය.
Read Moreමීගහතැන්න ගුලවිට රක්ෂිතය තුළ ඇති ඇති වූ ගින්නෙන් ඊට යාබද විශාල කුරුදු ඉඩමක් විනාශ වී ගිය බව මීගහතැන්න පොලීසිය කියයි
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreහාලිඇලකන්දේගෙදර ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයකු බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී (24) පස්වරුවේ එම පුද්ගලයාගේ නාසය තුළ සිටි බඹරුන් 11ක්ඉවත් කර දැමූ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි .
Read Moreඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreඅගෝස්තු 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව විදුලිබල අමාත්යු ඩලස් අලහපෙරුම වෙත භාර දී ඇත.
Read Moreපිළියන්දල පොලිස් වසමේ සිදු කළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී අධිකරණය මඟහැර සිටී පුද්ගලයන් 30දෙනෙක් අද 24,අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
Read Moreසමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
Read Moreමෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ කොරෝනා ආසාදිතයින් ගණන 2954ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගාල්ල නගරයේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read More