නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18දා) රාජකාරී ආරම්භ කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.
Read Moreආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවැසීය.
Read Moreත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නීලධාරින් 13 දෙනා අගෝ.31 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව පූජාවන්හි අවසන් දේව මෙහෙයට පෙර පැවැත්වෙන තීර්තම් දේව මෙහෙය අද (18) දිනයේදී පැවැත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.
Read Moreදකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම් ධුරයට පත්කර ඇති බවට වාර්තා වන පුවත අසත්‍ය බව නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreතම බාල වයස්කාර ගැහැණු ළමුන් තිදෙනෙකුට හා පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකළ යහලතැන්න ප්‍රදේශයේ පදිංචි පියෙකු පොලීසියට ලැබුණු රහසිගත පෙත්සමකට අනුව කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreහිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දිම නැවති ඇති බවත් එය යථා තත්ත්වයට පීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු බව ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
Read Moreලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.
Read Moreවිධිමත් වැඩපිළිවෙළක් යටතේ සියලු මෝටර් රථ නියාමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ.
Read Moreරුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreමැදපෙරදිග පිහිටි රාජ්‍යයන් දෙකක් වන ජෝර්දානයේ සහ කටාර් වල සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට විදේශීය වානිජ නැව් වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මෙසේ අද දින අලුයම 1.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි
Read Moreසිසුන් දෙසියයකට වැඩි පාසල්වල දැනට ක්‍රියාත්මක කරන පන්ති ප්‍රමාණය වැඩි කර ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීම නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreරටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.
Read Moreපසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreමේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.
Read Moreසැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.
Read Moreඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.
Read Moreබීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.
Read Moreකුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.
Read Moreරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
Read Moreඅද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ ජනපති අරඹයි - පළමු අවධානය බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයට
Read More20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
Read Moreසම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.
Read Moreචීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්මින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.
Read Moreසැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වෙයි.
Read Moreව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
Read More