කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් රුපියල් කෝටියකට අධික මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය කියයි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේදී අත්අඩංගුවට,ගත් බව පොලිසිය කියයි.
Read Moreනව පරපුරේ සංගීත ශිල්පීන් දෙපළක් වන ඉරාජ් වීරරත්න මහතා හා ටෙහානි ඉමාරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස පත්කර තිබේ.
Read Moreපළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට කියා සිටී.
Read Moreඅවිධිමත් රාජ්‍යත්‍රාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම පලිගැනීමක් යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද (18) පැවසුවාය.
Read Moreනවකවදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් . පිරිස් මහතා අවධාරණය කළේය.
Read Moreපාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග දෙමටගොඩ සිරිධම්ම මාවතේ 256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreමෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
Read Moreනොරොච්චෝලේ ක්‍රියාත්මක වනතුරු විදුලිය කැපිල්ලක්/ නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සිකුරාදා, සම්පූර්ණ බලාගාරයම ක්‍රියාත්මක වීම 23දා? කලාප 04කට බෙදා රට පුරා දෛනික විදුලිය කැපීමක්
Read Moreදිවයින පුරා ඊයේ දිනයේදී සිදුවූ විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුව අද පස්වරුවේ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවී තිබේ.
Read Moreදැනට පවතින 1973 ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇති බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreනානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1029 මගි ප්‍රවාහන දුම්රියේ පිලි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreඅද දිනයේ කෙරෝනා ආසාදිත එක් රෝගියෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත රෝගින් ගණන 2901 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅපනයන සංවර්ධන පනතෙ විදි විධාන අනුව අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන සභාවක් ස්ථාපිත කර ඇතත් අවුරුදු 26ක් තිස්සේ එම සභාව එකම අවස්ථාවකදීවත් රැස්ව නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණීමට ප්‍රථමව කොවිඩ් 19 වැළදී නොමැති බවට තහවුරුවක් ලබාගත යුතු අතර එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යයෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.
Read Moreකුඹුරු ඉඩමක් ගොඩකර ගැනීම සඳහා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද දින දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම පිරිස ලංකාවට ගෙන්වා ගන්නාතුරු කොරියාවේ රැකියා සඳහා යාමට නියමිත ඊළඟ ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම එරටට යැවීමට නොහැකිව සිටින බවද මෙහිදී අනාවරණය විය.
Read Moreඋතුරු පළාතේ ජලජීවි වගාව සංවර්‍ධනය කිරීම සදහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
Read Moreඅපේ ජනබල පක්ෂය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් පවතින බවත් එත් සමඟම තමන් වහන්සේ සැඟවි සිට අතරුදහන් විමක් සිදුවි ඇති බවට මේ දිනවල මාධ්‍ය තුළ පුවත් පළ වන බවත් එය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
Read Moreදොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළ තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
Read Moreහිටපු විභාග කොමසාරිස් ජෙනරාල්වරයෙකු වූ මහින්ද විජේසිරි මහතා හොරණ කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියදී අද (18දා)උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි
Read Moreරක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත්වු දෙමල ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ට පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගිවීමට මඩකලපුව මහාධිකරණය අවසර ලබා දී ඇත.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2755 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසබරගමු මහ සමන් දේවාල ඇසළ පෙරහර කප්සිටුවීම (20) කලාකරුවන්ට සහ රාජකාරීකරුවන්ට පමණක් මෙවර පෙරහර සිමාවෙයි
Read Moreරිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ මිගමුව බන්ධනාගාරය තුළදි මියගොස් තිබේ.
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනව වී තිබේ.
Read More1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
Read Moreඉන්දියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙරටෙහි මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරුවෙකු මත්කුඩු තොගයක්ද සමඟින් ඉරිදා (16) අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත්ව තිබේ.
Read More