වියත් බුද්ධිමත් ජනතාවගෙන් දැන් අහන්න තියෙන්න සැපද සනීපද කියලයි. ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක ආරම්භ කළේ. තව අවුරුදු තුන හමාරකින් හතරකින් ජනපතිවරණයක් තිබෙනවා
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සි.ආර් පරික්ෂාව සඳහා යොමු කර ඇත.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreරජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය මොරටුවාහේන ප්‍ර දේශයේදී අත්අඩංගවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
Read Moreපසුගිය ජනාධිපතිවරණ සමයේ හබරණ තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බව වර්තමාන වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ (16දා) පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් 45ක් රඳවාගෙන ප්‍රශ්න කරයි, කානාතාවන් දෙදෙනෙකුත් ඒ අතර
Read Moreසිරගතව සිටින මන්ත්‍රීවරු දෙදෙනාට අධිකරණ අවසරයමත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබෙනවා
Read Moreනව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය සම්ප්‍රේෂණයන් වීම සැලකිය යුතු තත්ත්වයකි.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බවයි.
Read More’’ඇය මගේ අම්මා වගේ’’ යැයි කියා, රටින් පැනගොස් සිටින හිටපු නායක ඊවෝ මොරාලෙස් සටහනක් තබා ඇති අතර, ආර්ජන්ටිනාවේ සිටින ඔහු නැවත බොලිවියාවට ගියහොත් දේශද්‍රෝහී සහ වෙනත් චෝදනා යටතේ අත්අඩංගුවට පත්වනු ඇත.
Read Moreමේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම් ප්‍රමාණයක් අඩුවනු ඇති බවටද අනාවැකි පළ වෙමින් තිබේ.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ මාස දෙකක් ගතවීමටත් පෙර එරට තුළ මරණ 50,000ක් සිදුව ඇති බවය.
Read More71 හැවිරිදි රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති අතර, ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳවද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,600,000ක සීමාවට පැමිණ ඇති අතර, යුරෝපය පුරා යළිත් කොවිඩ්-19 දෙවැනි රැල්ලක් පෙන්නුම් කරන අතර, ද කොරියාව සහ ජපානය යන රටවලද ආසාදන වැඩිවී තිබේ.
Read Moreහමුදා උත්තමාචාර අශ්වාරෝහක පෙළපාලි නෑ
Read Moreඅම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව 2020 අගෝස්තු 15 වන දින විවෘත කෙරිණි.
Read Moreආරක්ෂක අංශ විසින් අඛණ්ඩව සිදු කරන වැටලිම් නිසා වෙළෙඳපොලේ හෙරෝයින් සහ මත්ද්‍රව්‍ය වල හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විකල්ප මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.
Read Moreවසර 43ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාව වෙනුවෙන් ලබාදී තිබු කැබිනට් අමාත්‍යධුරය මෙරව නව රජයෙන් ඉවත් කිරීම පිළිබඳව කනගාටු වෙන බවත්, උඩරට වතුකරයේ ජනතාවට අඩු සැලකීමක් දැක්වීමක් ලෙස එය හැගෙන බැවින් එම තත්ත්වය නැති කිරීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඉදිරියේදි කටයුතු කරනු ඇති බවට තමන් සිතන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
Read Moreආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍ය බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ පවසයි.
Read Moreනව රජය පත්වීමත් සමග ඉදිරි කාලය සදහා අයවැයක් ඉදිරිපත් කරනවාද හෝ එසේ නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර අදාළ කාළය සදහා කටයුතු කරනවාද යන්න පිළිබදව තිරණය ලබන බදාදා රැස්වෙන කැබිනට් මන්ඩල රැස්විමේදි තිරණය කරනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2893 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමරණ දඬුවම නියමව දස වසරක් තිස්සේ සැඟව සිටි පුද්ගලයෙක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
Read Moreදේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරහා ආරම්භ කර තිබේ.
Read Moreමෙතෙක් කොළඹ සුපිරි පැලැන්තියේ පමණක් ඉලක්ක කරගනිමින් තීන්දු තීරණ ගත් උදවිය ග්‍රාමීය ජනතාවගේ ප්රමුඛ අවශ්‍යතා සඳහා වෙනමම අමාත්‍යාංශ පිහිටුවීම විහිළුවක් ලෙස දකින බවත් ඒ පිළිබඳව වත්මන් රජයේ පුදුම නොවන බවත් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreනීති විරෝධී ලෙස බාල වයස්කාර අවුරුදු 16 ක ළමයෙන් මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහුට වධ හිංසා කළ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙක් හා එහි සේවකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය කියයි.
Read Moreලබන 20 වැනිදා පෙරවරු 9.30ට ඇරඹෙන නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දී තිබේ.
Read Moreපුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන විසින් එකතු කරනු ලබන දත්ත වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බවට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.
Read More