saravita-anim2

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

Latest News - timelapse 8535 hours ago

LATEST

14 සිට 21 දක්වා ඩෙංගු සතියක්

calendar_today 2020 ඔක් 08 - 09:25 remove_red_eye - 191  

ලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.

Read More

එම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබේ.

Read More

හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 34 දෙනෙකුට කෝරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ රාත්‍රි (07දා) තහවුරුවිමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරිමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17ක් ආශ්‍රීතව මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසය මුල සිටම පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 150,000ක සීමාවට පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,054,000ක් පසුකර ඇති අතර, සීත සෘතුවත් සමග ඇමෙරිකානු කොරෝනා මරණ ලක්ෂ 4ක් ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවෙයි.

Read More

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

විභාග මධ්‍යස්ථාන තුළ විශබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අකුරටම අනුගමනය කිරීමටත්, දැනට නිරෝධායනයට ලක්ව සිටින සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, විශේෂයෙන් ම සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධවෙමින් අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්

Read More

හෝමාගම මූලික රෝහල (08) දා සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශය තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මූලාශ්‍ර සොයා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ (Lockdown) කිසිදු අවශ්‍යතාවක් නොපවතින බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

විදෙස් රටක පාර්ශ්වයක් කර්මාන්ත ශාලාවට ආවේ නෑ / මෙරටට ගෙන්වාගත් සාමාජිකයන් නිසි පරිදි නිරෝධායනය කළා/කාන්තාවගේ වීඩියෝව ගැනත් පැහැදිලි කිරීමක්

Read More

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් ආසාදනයට අදාළ ඇගලුම් කම්හලේ සේවිකාවන් සදහා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය,කල්පිටියේ ඉලන්තඩිය පදින්චි පවුලක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇතැයි, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර පවස යි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Read More

සොරණාතොට මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .

Read More

රටේ පවතින වර්තමාන Covid - 19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (07) දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

Read More

හිටපු චීන විදේශ ඇමති සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජිචිගේ නායකත්වයෙන් යුත් චීනයේ ඉහළ පෙළේ චීන දූත පිරිසක් හෙට (8දා) කොළඹට පැමිණීමට නියමිතය.

Read More

කටුනායක අවට ප්‍රදේශ වන සීදුව,කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ 10/07 දින සවස 6.00 වනවිට කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 32 දෙනෙකු වාර්තා වන බව එම කොට්ඨාසය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය .

Read More

මධ්‍යම පළාතේ සියලුම උපකාරක පංති පැවැත්වීම තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

Read More

අතුරුගිරිය නගර මධ්‍යයේ සංචාරක බෑග් අලෙවිසැළක හිමිකරුවකු අලෙවිසැළ තුළ බිම ඇද වැටී සිදුවූ අනතුරින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

Read More

ආණමඩුව ආඩිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දහවල් සිට ජනතාව ඇතුල් විම හා පිටවිම සිමා කිරිම සිදුකල බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

(UPDATE)මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලුම දෙනාටතමන් පදිංචි ස්ථානයේ සිට පොලීසිය සඳහන් කර ඇති ස්ථානවෙත පැමිණීමට නියෝග කරන බව පොලීසිය පවසයි.

Read More

කෝවිඩ් - 19 හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

(UPDATE) රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔහු නැවතත් රෝහල් ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.