saravita-anim2

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

Latest News - timelapse 8530 hours ago

LATEST

ගම්පහ දිස්ත්‍රික්යේ තැපැල් කටයුතු අත්හිටුවයි

calendar_today 2020 ඔක් 09 - 14:42 remove_red_eye - 441  

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපැයීම එළැඹෙන 17 දා තෙක් අත්හිටුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිසර දූෂණයට ඉවහල් වන නිවෙස් වල ගොඩ ගසා ගෙන සිටින භාවිතයෙන් ඉවත් කර ඇති විද්යුත් අපද්‍රව්‍ය E- WASTE බැහැර කිරීමට විදිමත් වැඩපිලිවෙලක් නොතිබීම නිසා මහජනතාව ඉතාමත් පීඩාවට පත්ව සිටින බව පරිසර අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය

Read More

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ මස (11) දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් , (12) දින අපොස උසස් පෙළ විභාගයත් පැවැත්විමට තිරණය කිරිමත් සමග වතුකරයේ එම විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන විෂබිජහරණයට ලක් කිරිම අද (09) දින සිදු කෙරිණ.

Read More

විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් දෙදෙනෙක් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 200ක් පමණ සියං නිරෝධායනයට යොමුකර ඇතිබව 09දා පැවසුවාය.

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

හලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිසිය අද (9) දිනය තුළ විවෘත කිරිමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හලාවත ඉරණවිල අඹකදවිල ප්‍රදේශයේ පවුල් 23ක 70 වකට ආසන්න පිරිසක් දින 14 ක ස්වයං නිරෝධායනට ලක් කිරිමට ඊයේ දින දහවල් තහවුරු වි ඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

Read More

ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර ආයතනයේ සිදුව ඇති මුදල් අවභාවිතාව පිළිබඳ විධිමත් පරික්ෂණයක් පැවැත්වීම සදහා විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි යූ.ජී.සී.අබේරත්න මහතාට බලය පවරා තිබේ

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.

Read More

මන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (09) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

රටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

බන්ධනාගාර ගතව සිටින “මර්වින් ජනා“ නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.

Read More
අද කාලගුණය
9 10 2020 08:00:00
0 259

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දැනට ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය.

Read More

මොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.

Read More

ඇඳිරි නිතිය පවතින ප්‍ර දේශවල ඔසු සල් හා අත්‍යාවශ්‍ය ආහාර බොදා හරින ස්ථාන පමණක් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතු පුද්ගලයෙකු බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.