තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි. එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වෙයි.
මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.
Read Moreආනවිලුන්දාව කුරුළු අභය භූමිය හා රැම්සා තෙත් බිමට අයත් අක්කර තුන් කාලක පමණ ප්‍රමාණයක් ඉස්සන් වගා කිරීම සඳහා නීති විරෝධී ලෙස බිම් සැකසීමට අදාළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඊයේ 28 ඉතාලියේ PCR පරික්ෂණ 97,065 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1462 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read Moreඅනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාලය අසළදී කාන්තාවක් සිදුකළ පහරදීමක් හේතුවෙන් යාචකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read More’’එය ඔබේ හිස් කබලේ සම්බන්ධ කෙරුණු ෆිට්බිට් එකක් වගේ’’ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් කියයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
Read Moreආසාදිතයන් ලක්ෂ 60ක් වාර්තා වන එක්සත් ජනපදයේ, අප්‍රේල් මස ආසාදිත වූ අයෙකු සුවය ලබා, පසුව ජුනි මාසයේදී යළිත් ධනාත්මක වී ඇති අතර, දෙවැනි වර ඔහුගේ රෝගය උත්සන්න වී නිව්මෝනියා තත්ත්වයක් සමග ඔක්සිජන් පවා ලබාදී තිබේ.
Read Moreබලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳ පොළ මිලකට ලබා ගැනීමට අවස්ථාව.
Read Moreයක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅගෝස්තු 7දායින් පසු සෑම දිනකම ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාව වාර්තා කර ඇති අතර, ඉන්දියාවේ ආසාදිතයන් මෙසේ ඉහළයෑම අසල්වැසි රටවල පෙර සූදානම ගැන දෙවරක් සිතිය යුතු අවස්ථාවක් බව කියැවෙයි.
Read Moreඑක්සත් ජනපද නිලධාරියෙක් පැවසුවේ රුසියානු සබ්මැරීනයක් එම ප්‍රදේශය තුළ මතු වීම ඉතා අසාමාන්‍ය දෙයක් බවය.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙසේ පවසන්නේ, එරට ගෙවීගිය දිනයේ වාර්තාගත ලෙස තවත් ආසාදිතයන් 7,379 දෙනෙකු හමුවීමත් සමගිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,637,000ක් ඉක්මවා ඇති අතර, යුරෝපයේ රාජ්‍යයන් රැසක වෛරසය යළි හිස එසවීම නිසා ආරක්ෂක ක්‍රියාමාර්ග යළි ගනිමින් සිටියි.
Read More2015 - 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.
Read Moreසමයං ඝාතනයේ සැකකරුවකු වන පාතාල නායක කලූපේ රොෂාන් නමැත්තා විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු ජාවාරමකට අදාළව අද (28දා) පස්වරුවේදි හික්කඩුව තොටගමුව ප්‍රදේශයේදි මත් කුඩු ග්‍රැම් 6ක් , රුපියල් 460000ක මුදල් තොගයක් සමග ඔහුගේ නැගණිය හා නැන්දනිය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ අමාත්‍යාංශය එක්ව රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට සහ අපනයන කර්මාන්තයට කොවිඩ් -19 වසංගතයේ අයහපත් බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කරන බව විදේශ කටයුතු ආමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28දා) සවස අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1621 ඉක්මවා තිබේ.
Read Moreවිනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරිය ලෙස පත් වූ අතර 2020 අගෝස්තු මස 28 වැනි දින උපකුලපති කාර්යාලයේදී ඇය සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.
Read Moreකැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreඅපට දැනටමත් හොඳ ද්විපාර්ශ්වික සබඳතා තිබෙනවා. අපට එය ශක්තිමත් කිරීමට අවශ්‍යයි, ” “ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ කැපවීම තහවුරු කිරීමට අපට අවශ්‍යයි.” යැයි ද තානාපතිනී එස්කෙඩාල් මහත්මිය පැවසුවාය.
Read Moreලොව පුරා Covid-19 වෛරසය පැතිරීම හේතුවෙන් වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින වකවානුවක ආයතනික සමාජ වගකීම් භාර ගැනීමට සහ වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ගෝලීය පරිමාණයෙන් ආධාර සැපයීමට තායිවානයේ “Want Want Group” සංවිධානය කටයුතු කරනු ලබයි.
Read Moreශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරී මහතා අද (28) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණේය.
Read Moreඑක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ සිම් අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීමට ඩයලොග් සමාගම සිය කැමත්ත ප්‍රකාශ කර තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දුන්නා.
Read Moreහිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ ව පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ පිළිබඳව අවධානය යොමුව ඇතැයි කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අනුමැතිය ලබාගෙන විදේශ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබු උපාධිධාරීන්ට රැකියා නොලැබි ඇත්නම් ඒ පිළිබදව කරන අභියාචනා ගැනද සලකා බලන බව අමාත්‍ය දේවානන්දා ප්‍රකාශ කළේය.
Read More