saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8113 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 845,000ක සීමාවට ඇවිත්

calendar_today 2020 අගෝ 31 - 06:42 remove_red_eye - 271  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,125,000ක් ඉක්මවා ඇති අතර, ඇතැම් රටවල මහජනයා අතර ඇති වූ කලකිරීම් හා නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආසාදන යළිත් ඒ රටවල් ආශ්‍රිතව ආසාදන වැඩිවෙමින් තිබේ.

2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දේවි’ කියා, ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

මෙතෙක් හදිසි අනතුරු සහ අනෙකුත් කායික රෝගී තත්ත්වයන්හිදී රෝගීන් රෝහල්ගත කිරීම සඳහා යොදාගැනුණු ’1990-සුවසැරිය’ ගිලන්රථ සේවාව, මානසික රෝගවලින් පෙළෙන්නන් හදිසියේ රෝහල්ගත කිරීම සඳහාද යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

Read More

කැනඩා රැකියා සඳහා වීසා ලබා දෙන බව අන්තර්ජාලයේ විවිධ දැන්වීම් පළ කර සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු අඹු සැමි යුවලක් ඇතුළු පස් දෙනෙක් 29 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

Read More

ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබල දිමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.

Read More

තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.

Read More

සංචාරක ආකර්ෂණය වැඩිවන අයුරින් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යාන දියුණු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ රාත්‍රී ජංගම ආපනශාලාවකට අද (30) අලුයම පොලු මුගුරු සහ තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් තිදෙනෙක් එහි සේවකයෙකුට පහර දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

කේරළ ගංජා ග්‍රෑම් අටක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් සිව් දෙනෙකු 30 දා, අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .

Read More

දිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක්නිසා සිදුවිය හැකි බවඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එහි ගොස් සිටින පරීක්ෂක කණ්ඩායම කියයි .

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවක් හේතුවෙන් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු සති තුනක පමණ කාලයක සිට මුලුමනින්ම නවතා දැමීමට සිදුව ඇත.

Read More

19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ඵලදායි සාකච්ජාවක් තවම සිදුවි නොමැති බවත් පැහැදිලිවම නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

වෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන් වූ ග්‍රහණය බිඳ වැටෙමින් තිබේ.

Read More

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක් පිහිටුවන බවයි.

Read More

ෆේස් බුක් හරහා සංවිධානය වී ගාල්ල අක්මීමන රත්ජම්බු ගහ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද තරුණියන් තරුණියන් 28 දෙනා අද (30දා) සවස ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මස (සැප්තැම්බර්) 09දා දක්වා නිරෝධායන නීති අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තෝරා පත්කර ගෙන ඇත.

Read More

අනුරාධපුර තලාව, ශ්‍රාවස්තිපුර යන ප්‍රදේශවල බෞද්ධ ආගමික ජනතාව බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ ව්‍යාපාරයකට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේලා අටනමක් අද ( 30දා) උපවාසයක නිරත වූහ.

Read More

පළාත් සභා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්වීමට ද බලවත් තර්ජනයක් බව බුදධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගතකරන පාසල් දරුවන්බොහෝවිට ඔවුන් නැවත බන්ධනාගාරයෙන් පිටවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්ව බවත්එවැනි වැරදි වලටපසුවන දරුවන් බන්ධනාගාර ගත නොකර යළිත් මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පැවසීය.

Read More

යහපාලන රජය මගින් වී ගබඩා කිරීම හේතුවෙන් අකර් මන්‍ය වී තිබූ මත්තල රජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල යළි පන ගැන්විමට වත්මන් රජය කටයුතු කිරිමේ වැඩ පිලිවෙලේ ප්‍රධාන සාකච්ඡා මැති ඇමැතිවරු සහ ගුවන් සේවා බලධාරීන්ගේ මූලිකත්වයෙන් (30) දා මත්තල ගුවන්තොටුපලේ දී සිදු කෙරිණි.

Read More

මෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ වැඩ බලන තානාපති Hu wei මහතා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාවල් ඇතුළේ මම කිව්වේ පක්ෂය කැඩෙන්නැති ඕනෑම දෙයක් ඉදිරියට ගෙනියන්න මගේ දායකත්වය ලබා දෙන්වා. පක්ෂය තීරණය කරනවානම් මට මේක භාර දෙන්න ඕන කියලා. මම භාර අරගෙන යනවා.

Read More

රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් (30) දා සිදු කෙරිණි .

Read More

“දැන් මතයක් හැදිලා තිබෙනවා අලුත් නායකත්වයක්, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. මේ ඉල්ලීමට මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා තීරණය කළා. ලබන සුමානේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා එහිදී හරි තීරණය ගනියි කියලා හිතනවා.’’

Read More

කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මාලදිවයිනේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (30) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2998 දක්වා ඉහල ගොස් ඇත.

Read More

චීනයේ ඉහළ ව්‍යවස්ථාදායකය වන චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ සභාපති ලී ෂාන්ෂු මහතා ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීම පිළිබඳව එවූ සුබ පැතුම් පණිවිඩය හූ වෙයි මහතා විසින් කථනායකවරයාට භාර දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.