saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8733 hours ago

LATEST

මහනුවර පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකාර බස්නායක නිලමේවරයා යළි රිමාන්ඩ්

calendar_today 2020 ඔක් 27 - 16:47 remove_red_eye - 532  

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි කුඩා බිලිඳකු ඇතුළු තරුණඅඹු සැමි යුවලක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනඑම පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද (27) නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා වුන නෙක්ස්ටි සහ චිප්පේ ඇගලූම් කම්හල් දෙකකට අමතරව කලාපයේ තවත් ඇගලූම් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයන් අද (27) වනවිට වාර්තා වි ඇති බව සිදුව කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.

Read More

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිකිරීම සඳහා වැල්ලවාය නගරය ආසන්නයේ අංගසම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයක් ඉඳිකිරීමට සැලසුම් කැර ඇතැයි වී හා ධාන්‍ය, කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්, ලූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසීය.

Read More

කහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් 27දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .

Read More

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවැත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය.

Read More

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී ඇත.

Read More

වේල්ල වීදිය පොලීසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි වෙල්ල විදිය පොලිසිය කියයි

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

Read More

ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති​ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020-10-27 සිට 2020-11-27 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ

Read More

යහපාලන සමයේ දී ඇතැම් දේශපාලන හිතවතුන් ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගෙන සැලසුම් සහගත ලෙස ඒවා පැහැර හැර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව පවසයි.

Read More

පොළොන්නරුව,සීගිරිය,කතරගම,ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇත.

Read More

ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබේ.

Read More

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (27) දින වන විට කොරෝනා ආසාදිතයන් 77 වාර්තාවි ඇති බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබිලිවි.එමි.වයි.විජේසිංහ පවසයි.

Read More

ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජොනතන් රේනර් පැවසුවේ, ධවල මන්දිරය විසින් පෙන්ස් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හුවා දක්වා ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය මගහැරවීම ගැටලුසහගත බවය.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දස දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙළදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

Read More

කොවිඩ් රෝගීන් හමුවීමත් සමග හැටන් ප්‍ර දේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ

Read More

පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ධීවර කාර්මිකයින් හා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් අනාවර්යෙන්ම නිවෙස්වල දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 541ක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළදි නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආර්ථිකය පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාතික ගෙවතු වගා වැඩසටයන ක්‍රියාත්මක කෙරේ.

Read More

’’මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, ’’මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!’’ කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි, දකින්න ලැබෙන්නෙ.’’

Read More

’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’

Read More

දකුණු පළාත තුල මේ වනවිට පුද්ගලයින් 2900 දෙනෙකු පමණ නිවෙස්වල නිරෝධායනය වන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

අනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.

Read More

කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.