රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව ඊයේ (31දා) හම්බන්තොට වරායට සේන්දු විය.
දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 72 ක් වෙන් කෙරේ. ඉදිරි මාස හතර සඳහා මෙම මුදල වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මේ වන විට උද්භිද උද්‍යාන පහක සිදුකෙරෙන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
Read Moreමැදපෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් යන රාජ්‍ය වල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreකුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන කරුණු වාර්තා කර ඔවුන් විදේශත වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස අධිකරණය නියම කරයි
Read Moreහෙරෝයින් මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 12දෙනෙක් සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇතැයි අධිකරණයෙන් වාර්තාවෙයි.
Read Moreසුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබේ. මේ අතර කාන්තා රැඳවියන් 18ක්ද වෙයි.
Read Moreරෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.
Read Moreමෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreමොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.
Read Moreඑහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.
Read Moreදිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Read Moreදළඳා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වන විට එම වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටියි.
Read Moreමුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3018ක් දක්වා ඉහලට.
Read More2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට තවත් සතියක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි.
Read Moreනීතිවිරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක සැකකරුවෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය
Read Moreසමගි ජන බලවේගය තුළින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කර ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම තමා අරමුණ බවත්රටේ පළමු වතාවට අලුතින් බිහිවූ කණ්ඩායම් දෙකකට රාජ්‍ය පාලනයත් විපක්ෂයේ කාර්යභාරයත් ජනතාව විසින් ලබාදී තිබෙන බවත්සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් නිල කැබ් රථය හා තවත් කාර් රථයක් හා කාර්යාල උපකරණ රැසක් රැගෙන ගොස් ඇති අතර එම භාණ්ඩ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නාගරික කොමසාරිස් සමන් කළුආරද්දි මහතා පැවසීය.
Read Moreකොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයින් පිළිබඳව නිවැරදි තොරතුරු මේ වන විටත් නොමැති බැවින් එම තොරතුරු එක් රැස් කිරීමේ වැඩසටහන් කාර්යාලයක් කම්කරු අමාත්‍යාංශයේ පිහිටුවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරයි.
Read Moreඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreඅපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි කාමලාව සෙබලෙකුද යට කරගෙන ගොස්එම සුභ ලාට බරපතළ තුවාල සිදු කළමෝටර් රථ රියදුරා (31) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුවසැකකරුසැප්තැම්බර් මස 14 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
Read Moreදඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි රෝගීහු පවසති.
Read More