තවත් කෝවිඩ් මරණ 4ක්
- 19 11 2020
- 23:58
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
