සපුගස්කන්ද වඩු මඩුවකදී සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ට අදාළව අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ භාවිත කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස්ව සිටි අතර, එයද වෛරසය තවදුරටත් පැතිර යාමට රුකුලක් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreමුදාගැනීමේ මෙහෙයුම්වලින් නැවියන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.
Read Moreබර්ලීන් නුවර පැවැත්වුණු දැවැන්ත උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම අන්ත දක්ෂිණාංශික පිරිස්වල ක්‍රියාකලාපය රට යළිත් අනතුරේ හෙළීමක් බවයි.
Read Moreවික්ටෝරියා අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කරන බැවින් රැලිවලට සහභාගී වීමට එරෙහිව 80 දෙනෙකුට පමණ පොලීසිය දැනටවත් අනතුරු අඟවා තිබේ.
Read Moreආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.
Read Moreකොවිඩ්-19 වලින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව සෙනසුරාදා දිනයේදී 1,000කින් වැඩි වී 69,561ක් බවට පත්විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,740,000ක ආසන්නයට පැමිණ ඇති අතර, 2020 වසර අවසානය වනවිට මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවිය හැකි බවට පුරෝකථනය කෙරෙයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් සිදු කරන බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්දට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
Read Moreතංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට අද(5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයන්ගේ සංගමය කියයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඉතාලියේ සිට ලංකාවට මෙම කාලයේ යෑමට තිබෙන එකම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතේ මිල අධික වීම හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතෑයි ඉතාලි ශ්‍රී ලාංකික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි
Read Moreනිවසේ සිටින දඩු ලේනෙකු පෙන්වන්න යයි පසවමින් සිය නිවසට ගෙන ගොස් දොලොස් හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කර ඇතැයි කියමින් මීටියාගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවාඩු ලබා ආ යුධ හමුදා සෙබලෙකු සැප්තම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (5 ) පස්වරුවේදි නියෝග කළේය.
Read Moreඅවස්ථා දෙකකදී සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙරකමට යොදාගත් වෑන් රථ දෙකක්, ලොරි රථයක් සමග කහ කැබලි කිලෝ 20ක්, කහ කුඩු කිලෝ 12 ග්‍රෑම් 500ක්, මුදලින් රුපියල් 45 112 032 ක් සොරකම් කිරීමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන නවීන වර්ගයේ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ප්‍රතිඥා ... ග්‍රාමීය ජනයාට සුව සේවා සැලසීමට නව ප්‍රවේශයක් ... ජනතාවට අවශ්‍ය සංවර්ධනය ; නිදහසට හේතු නොවේ ... වසංගතය පාලනයට දායක වූ සියලුදෙනාට ප්‍රණාමය ...
Read Moreනාවික හමුදාව විසින් අද (05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
Read Moreඉතාලියේ ඊයේ (04දා) PCR පරික්ෂණ 113,085 ක් සිදුකර ආසාදිතයන් 1733 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවවසයි. ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට සිදු කළ වැඩිම දෛනික PCR පරික්ෂණ ඊයේ ප්‍රමාණය ඊයේ සිදුකර තිබේ.
Read Moreගිනි ගනිමින් පැවැති ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 22ක් ළංවුවත් අද පෙරවරුව වන වට එය නාවික සැතපුම් 35ක් පමණ දුරකට ශ්‍රී ලංකාවෙන් දුරස්ව තිබුණි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද.04 දින කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’’කෙසෙල්වත්තේ දිනුකගේ’’ සමීපතමයෙකු මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreනීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගොඩා සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.
Read Moreමොරවක ඊයේ (04දා) රාත්‍රියේ සිදුවූ හදිසි මරණයක් හේතුවෙන් ප්‍ර දේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසය පවසයි. කෙසේ වෙතත් පොලීසිය පසුව ඔවුන්ට කරුණු අවබෝධ කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.
Read Moreමෙරට විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික සිසුන් 70 දෙනෙකු රැගෙන රාජකීය භූතාන ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න තවදුරටත් පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
Read More2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය අනාවැකි පළ කරයි. මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය ජීවිත බේරාගත හැකි හොඳම ක්‍රමය බවද කියයි.
Read Moreබ්‍රසීලයේ ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.
Read More