කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමට අදාළව අයඳුම්පත් කැඳවන බව සඳහන් කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
තවත් කෝවිඩ් - 19 ආසාදිතයික් 09ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2955 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreනාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඒකේ පාණ්ඩේ හමුවී එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටින ලදි.
Read Moreකුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ජෙලට් නයිට් කූරු ,ඩෙටනේටර් කොඩ්, හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට (10) ගත් බව කුච්චවේලි පොලීසිය කියයි.
Read Moreග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණවිර ඇමතිගේ අමාත්‍යාංශය, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්‌ථානයෙන් බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
Read Moreඑජාපයේ නායකත්වය සදහා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කළයුතු බවට ගාල්ල මහනගර සභාව නියෝජනය කරණ එජාප නාගරික මන්ත්‍රිවරු 14 දෙනාම එක හඩින් ඉල්ලා සිටින බැව් ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා පවසයි.
Read Moreතලංගම පොලිස් වසමේ පිරිස් මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එම නිවසේ මියගොස් සිටියදි මෘත ශරිරය අද දින සොයා ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍යධුරයට පත්වී වසර දෙකක් ගතවූ විට එයින් විශ්‍රාම යෑමට සැලසුමක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්,දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්,දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරිම සදහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන් රෙදි ආනයනකරුවන්,නුල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreශ්‍රි ලංකා විදුහල්පති සේවා III වන ශ්‍රේණියට සුදුසුකම් ලැබු ගුරුවරුන් රැසකට යහපාලන රජය සමයේ එම පත්විම් ලබා නොදීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදු වු බව ඊයේ (9) දින එසේ අසාධාරණයට ලක් වු ශ්‍රි ලංකාව පුරා දමිළ හා මුස්ලිම් ගුරුවරු රැසක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හට සිය අමාත්‍යංශයේ හමුවි සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ.
Read Moreඑසේම නෞකාව ආශ්‍රිත මුහුදේ පවතින තෙල් පැල්ලම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එවා ඩීසල්ද, ලිහිසි තෙල්ද එසේත් නොමැතිනම් බොරතෙල්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .
Read Moreහිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔක්තෝබර් මස 22දා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10) නියෝග කළා.
Read More2021 වසර සඳහා වර්ග 400කට අයත් පෙළපොත් 39 431 500ක් මුද්‍රණය කිරීමට රජය තීරණය කර තිබේ.
Read MorePay pal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණය දැනුම් දීමේ සාකච්ඡාවේදී ඉඟි පළ කළේය
Read Moreඅම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නලයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ.
Read Moreරන්න ප්‍රදේශයේදී අද සිදුවූ අනතුරකින් 12 හැවිරිදි පාසල් දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය කියයි.
Read Moreඅඩු බරින් යුත් පාන් නිපදවන බේකරි සහ අඩු බර පාන් අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසු කර ගැනීම පිනිස මිනුම් ඒකක , ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික්කය පුරා වැටලීම් ආරම්භ කොට ඇත.
Read Moreගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreපොලීසියට ලද තොරතුරක් මත මැදගම පොලිස් වසමේ කොටබෝව-තැම්පාන අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 මොනරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරිමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්‍රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.
Read Moreසෑම සිසුවෙකුටම තනි පුටුවක් හා තනි මේසයක් ලෙස ලබාදි පන්ති කාමරය කොවිඩ් 19 න් ආරක්ෂිත හා දුරස්ථභාවය රැකෙන ආකාරයට ලබන (14) දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කරන බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ඊයේ (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය
Read Moreසංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රි හෙරෙයින් මිලිග්‍රැම් 1300ක් සමග ඉමදූව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි.
Read Moreපන්නල පොලිස් වසමේ බම්මන්න හංදියේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබේ.
Read Moreමැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුපළ වෙත අද (10දා) අලුයම පැමිණ තිබේ.
Read Moreප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.
Read Moreබ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.
Read More