බ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.
ළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.
Read Moreඅග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සංඛ්‍යාව සංඛ්‍යාව 18,636,000 ඉක්මවා ඇති අතර, එන්නතක් එනතුරු බලා නොසිට වෛරසය පාලනයට දැනටමත් ගතහැකි පියවර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read Moreඒ අනුව නවක මන්ත්‍රීවරුන් මේ පිළිබඳ රජය දැනුවත් කර ඇති අතර එහිදී ඔවුන් පැමිණිලි කර ඇත්තේ දුරබැහැර ප්‍රෙද්ශයන්හි සිට පැමිණෙන මන්ත්‍රීන් කොළඹට පැමිණීමේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල නොමැතිනම් මුදල් ගෙවා හෝටල් කාමරවල නවාතැන් ගන්නා බවයි.
Read Moreනීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
Read Moreරුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් දෙදෙනෙක් හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි
Read Moreතවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවනාන්තර ගිනි තැබිම් හෝ නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරිම් ,දඩයම් කිරිම සහ උගුල් තැබිම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1992 නව දුරකතන අංකයන් වනජිවි අමාත්‍යාංශය විසින් හදුන්වා දි තිබේ.
Read Moreවලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
Read Moreබස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වන දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.
Read Moreපුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.
Read Moreමාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරිම සදහා ඊයේ (8) රැගෙන එනු ලැබු සිරකරුවෙක්ට ලබාදිමට ගෙනආ ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .
Read Moreවිදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට තුල සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවධානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය අද (09) පෙරවරු 9.30 ට තායිලන්තයේබැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.
Read Moreලංකා පිඟන් සංස්ථාව මීට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක දක්වා අඩුවී ඇති අතර ඉදිරියේ දී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසීය.
Read Moreවිවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreදිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහල නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
Read Moreහැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරින් අද (09) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පි.සි.ආර් පරික්ෂණයට ලක් කලහ.
Read Moreඅඩුකළ රුපියල් ලක්ෂ 40 මුදල තමන් විසින් ගෙවනු ලැබු බවත් එලෙස ගෙවනු ලැබු මුදලින් සීයයට අසුවක් සුරාබදු නිලධාරීන්ගේ ත්‍යාග මුදලට බැර වන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ වරදට නියම කළ හැක්කේ රුපියල් ලක්ෂ 05ක දඩයක් බවද පෙන්වා දී ඇත.
Read Moreබණ්ඩාරගම ’’අටුලුගම -31 කල්ලියේ’’ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහ කාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි
Read Moreසැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර ඇති අතර ඔහු ගැන විස්තරයක් දන්නේ නම් 025-2226014 යන දුරකතන අංකය අමතන ලෙස පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු අද (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා අම්බලන්තොට මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන්ගේ මුලිකත්වයෙන් අද (09දා) පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී මිනිස් පරිභෝජනය නුසුදුසු තත්ත්වයේ පවත්වාගෙන යනු ලැබූ ආහාර සැකසුම් ස්ථාන හා ආහාරපාන විකුණුම් වෙළඳසැල් බොහොමයකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.
Read Moreඑක් නීතියක් එක් රටක් යටතේ යුක්තිය ඉටුවේවි. යුක්තිය පසදලීමේ ආයතන යටතේ මේවා ඉදිරියට යයි. අපි කිසිම දේකට බලපෑම් කරන්නේ නෑ. අවසන් තීරණයක් ගැනීම ඒ ගැන පරීක්ෂණ කරන ආයතන සතු වගකීමක්.
Read Moreදකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී දුරකතන සිම්පත් අඩුමිලට අන්තර්ජාලයෙන් ලබාදෙන බව පවසමින් කටයුතු කළ මාතර තලගහ ප්‍රදේශයේ සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කළ බව දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය පවසයි.
Read Moreබෝට්ටුව පෙරලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වතුර පිර වූ ප්ලාස්ටික් බුලි දෙකක් ආධාරයෙන් මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් දෙදෙනා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ නිලධාරීන් විසින් බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා පැවසීය
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More