උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.
කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
Read Moreදීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල මැයි මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු (18) දින පස්වරු 3.30 සිට පස්වරු 4.30 දක්වා පැයක කාලයක් ඇනහිටි බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
Read Moreපුද්ගලයන් 11 පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
Read More2020 පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රිවරුන් 79 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යංශ කටයුතු කරගෙන යන බව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දැනගන්න ලැබුණ බවත් එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.
Read Moreඅද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් බස් මංතීරුවේ ගමන් කිරීමට ඉඩ ලබාදි ඇති යතුරු පැදි හා ත්‍රි රෝද රථ මුහුණදී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreනීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read More’’2015 – 2019 වසර 05 ඇතුලත ජාතික විදුලිබල පද්ධතියට එකතුවෙලා තිබෙන්නේ මෙගාවොට් 300 ක් පමණයි. නමුත් වසරකට විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරියේදී රට මුහුණ දෙන ගැටළු වලක්වන්න බැහැ. ඇයි අපට එහෙම වෙලා තිබෙන්නේ?.
Read Moreහලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමට උත්සාහ රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරින් අද 18 දින අලුයම සමත් වි තිබේ .
Read Moreකොවිඩ් 19 එරෙහි තරඟය ඉතා අසීරු හා අමාරු එකක් වුනත් ඉතාලිය එයට හොදින් මුහුණදෙමින් සිටින බැවින් එය ජයගත හැකි බවසෞඛ්‍ය ඇමති රොබැර්තො ස්පෙරන්සා මහතා ඊයේ (17) පාර්ලිමේතුවේදි පැවසීය
Read Moreඅද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
Read Moreඅද (18) දිනය වන විට පුද්ගලයින් 42,582 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව කෝවිඩ් වැළැක්විමේ මධයස්ථානය සඳහන් කරයි.
Read Moreපවතින මත්කුඩු හිගය නිසා මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු වෙනුවට වේදනා නාශක පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක සහ තරුණයෙකු වූ දඹුල්ල නගරයේ දී ඊයේ 17 දින දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසන්නේ, වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් වී, රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අහිමි වී යා හැකි බවය.
Read Moreරජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපාස්කු ඉරුදින ප‍්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.
Read Moreවසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය නැවතත් ආරම්භ කොට විදේශීය වෙළඳපලට සරිලන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
Read Moreදිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,500 පසුකර ඇති අතර, ඉදිරියේදී විවෘත කරන්නේ බාර්ද, පාසල්ද යන්න තෝරාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට පවසයි.
Read Moreවිදේශ ගමන් බලපත්‍රය හා රජයට අවශ්‍ය රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිට දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටි බව කියන සාක්කිකරු ඇප මත මුදාහැරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
Read Moreතමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි ජනපති සඳහන් කරයි.
Read More19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ කිසි ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreඅනුරාධපුර නව නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක ශාඛාවක කලමනාකරු වශයෙන් කටයුතු කල නිලධාරියෙකු අද (17දා) කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනයවු යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read More